ඡන්ද පෙට්ටි බෙදාහැරිම ඇරඹෙයි
2015 ජනාධිපතිවරණය සඳහා ඡන්ද පෙට්ටි ඡන්ද ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථාන සඳහා බෙදා හැරීම දිවයින පුරා සිදුවිය.
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථාන 288 ක් සදහා ඡන්ද පෙට්ටි බෙදා හැරීම පොලොන්නරුව පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේදී සිදු කෙරිණි.
මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන කරා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ප්‍රධාන මධ්‍යස්ථානය වන මාතර සුජාතා බාලිකා විදුහලේ සිට මධ්‍යස්ථාන 455ක් දක්වා නිකුත් කෙරිණි.
මාතලේ දිස්ත්‍රික්කය පුරා පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන 324 සදහා ඡන්ද පෙට්ටි නිකුත් කිරීම මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී හා මාතලේ ක්‍රිස්තු දේව විදුහලේදී සිදු කෙරිණි.
හම්බන්තොට
	 
	 
	 
අනුරාධපුර
	 
	 
	 
වව්නියාව
	 
	 
පුත්තලම
	 
මාතර
	.gif) 
	 
	 
	 
මාතර සෙව්වන්දි/ ඩබ්.ඒ. පියතිලක/පොලොන්නරුව තුෂාර/ රුවන් ධනන්ජය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                