ගාල්ල තරගයට මහේල සූදානම්
- 5 08 2014
- 14:21
- {{hitsCtrl.values.hits}} views
- ශාන්ත රත්නායක
සිය ටෙස්ට් ක්රිකට් දිවියේ අවසන් තරග දෙකෙන් එකක් සඳහා ගාල්ලේදී හෙට (06දා) තරග වැදීමට සූදානම් වන මහේල ජයවර්ධන අද (05දා) ගාලු පිටියේදී පෙර පුහුණුවීම්හි යෙදුණේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
