www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
(UPDATE) ග්‍රෑන්ඩ්පාස්හි තේ ගබඩාවක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරෙන් මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 7 දක්වා වර්ධනය වී ඇති බව පොලීසිය පවසයි. මරණකරුවන් අතර කාන්තාවන් තිදෙනෙක් හා පිරිමි පුද්ගලයින් 4ක් සිටියි.
කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කඩා වැටී ඇති බව වාර්තා වෙයි. එහි සිරිවී ඇති කිහිප දෙනෙක් බේරා ගැනීම සඳහා පොලීසිය කටයුතු කරමින් සිටියි.
මේ වන විට පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් ඇත. වාර්තා වෙන්නේ තේ ගබඩා කර තිබී පැරණි ගොඩනැගිල්ලක් කඩා වැටී ඇති බවයි.
සිදුවීමෙන් තුවාල ලැබී තවත් දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
ඡයාරූප - ඉසුරු පෙරේරා
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd