දකුණු පළාත් සභාවට සහ බස්නාහිර පළාත් සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කිරීමට අයදුම්පත් යොමුකළ පිරිස් ඊයේ (20දා) පක්ෂ මූලස්ථානයේදී පරීක්ෂා කිරීමට ලක්කෙරිණි.
අමාත්‍ය එස්.බී. දිසානායක, රංජිත් සියඹලාපිටිය, අනුර ප්‍රියදර්ශන යාපා සහ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් අයදුම්පත් පරීක්ෂා කරනු ලැබිණි.
ඡායාරූප - ඉෂාන් සංජීව