ගිය ආණ්ඩුවට දින 100 පිරුණ දවසෙ ඉඳලා ආණ්ඩුව විසුරුවන්න කියලා පිරිසක් කිව්වා. තවත් පිරිසක් එපා කිව්වා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැනත් සන්ධානය ගැනත් කිව්වා. ජනාධිපතිතුමාට දින 100 න් පස්සේ ගෙවිච්ච කාලය අවුරුදු 100 ක තරම් පීඩනයක් වුණු බව නොඅනුමානයි. ඒත් පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුව විසිරෙව්වට පස්සේ ජනාධිපතිතුමාට නිදහසක් දැනෙන්න ඇති. නීලාවේලි මුහුදු වෙරළේදී හමුවුණු කුඩා දරුවන් ඇතුළු පිරිසක් සමග ජනාධිපතිතුමාට මෙසේ සතුටු වෙන්න ඉඩ ලැබුණෙ ඒ නිසා තමයි.
ඡායාරූප ජනාධිපති මාධ්‍ය අංශය