එජාප 70 වැනි සංවත්සරයෙන්
- 10 09 2016
- 17:23
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
එක්සත් ජාතික පක්ෂයේ 70 වැනි සංවත්සරය එහි නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේදි පැවැත්විණ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෙන්ම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකා හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩානායක කුමාරතුංග මහත්විමයද මෙම අවස්ථාවට එක්වූහ.
ඡායාරූප ප්‍රදීප් පතිරණ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



























