www.ada.lk
2026 සැප්තැම්බර් මස 25 වන සිකුරාදා
අද මැදින් පුරපසළොස්වක පොහොය දිනයයි
මැදින් පුරපසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. සිරිපා පොහොය ලෙසද මැදින් පොහොය හඳුන්වන්නේ බැතිමතුන් රැසක් සිරිපා කරුණාකරන්නේ මෙම පොහොය සමයේ නිසාවෙනි.
බුදුරජාණන් වහන්සේ පළමුවරට ශාක්‍යයන් ජීවත්වන කිඹුල්වත් පුරයට වැඩම කළේද මැදින් පොහොය දිනයකදීය.
කාළුදායි රහතන් වහන්සේ මහණව සතියකින් පසුව බුදුරජාණන් වහන්සේට කිඹුල්වත් පුරයට වඩින ලෙස ආරාධනා කළ අතර, සුද්ධෝදන පියරජතුමා තමන් වහන්සේ දක්නට කැමැත්තෙන් සිටින බවද පැවසූහ. මේ අනුව බුදුරජාණන්වහන්සේ පළමුවරට කිඹුල්වත්පුරයට වැඩම කරන ලද්දේ මැදින් පොහොය දිනයේදීය.
තවත් ආගමික මෙන්ම ශාසනික සිදුවීම් රැසක් සිදුවූ මෙම මැදින් පොහොය දිනයේ සීල,භාවනා ආදී පිංකම් කරමින් දෙලොව දියුණුව සලසා ගන්න.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
මහයියාව උමං මාර්ගය දෙසැම්බරයට පෙර ජනතා අයිතියට පත්කිරීමට ඉලක්කයක්
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
හූති සටන්කාමීන් සෞදි අගනුවරට පහර දෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd