උතුරේ ජනතාවගේ මෙන්ම දකුණේ ජනතාවගේ මුහුණේත් ලේ නෑ
- 25 10 2017
- 12:39
- {{hitsCtrl.values.hits}} views
- ඉසුරු පෙරේරා
උතුරේ ජනතාවට පමණක් නොව දකුණේ ජනතාවට ප්‍රශ්න තිබෙන බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමයෝ සඳහන් කළහ. එසේම ජනපතිට හෝ අගමැතිට රට බෙදීම සඳහා බලයක් ලබාදි නැතැයිද උනවහන්සේ සඳහන් කළේ ඊයේ (24දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
