www.ada.lk
2026 ඔක්තෝබර් මස 21 වන බදාදා
සංස්කෘතික හා කලා කටයුතු ඇමති ධුරයට පත්වීමෙන් අනතුරුව සංස්කෘතික හා කළා කටයුතු අමාත්ය නන්දිමිත්ර ඒකනායක මහතා ජාතික කෞතුකාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට අද (18දා) එක්විය.
පැහැදිලිව හා නිදහසේ කෞතුක වස්තූන් නැරඹීමේ අවස්ථාව උදාවූයේ අද දිනයේදී බවත්, අද දිනයේදී ලබාගත් දැනුවත්වීම ඇමතිකම නොලැබී ගියද තමාට වැදගත් බවත් ඔහු කීය.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
සෘණ ලකුණු 30ක් ආවොත් රියදුරු බලපත්රය වසරකට අත්හිටුවයි
මහේල මුම්බාය හැරයයි
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd