ඇන්ට්වර්ප් වරාය සංකීර්ණය අගමැති නිරීක්ෂණයට
- 21 10 2016
- 09:26
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
බෙල්ජියමේ, බ්‍රසල්ස් නුවර නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස පෙරේදා (19දා) සන්ධ්‍යාවේ ඇන්ට්වර්ප් වරාය සංකීර්ණය සහ දියමන්ති සැකසුම් හා ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.
“ඇන්ට්වර්ප් ඩයමන්ඩ් පැවිලියන්” හි නිමැවෙන පීකොක් නැමැති දියමන්ති ආභරණය සඳහා අවශ්‍ය මැණික් ශ්‍රී ලංකාවෙන් ලබා ගැන්නා බව මෙහිදී අණාවරණය විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.









