www.ada.lk
2026 අගෝස්තු මස 30 වන ඉරිදා
නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා පසුගිය පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවේ කළ සංචාරය අතරතුරදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්රදානය කළ අන්ජලී නම් ඇත් පැටවා දැක බලා ගැනීමට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස ඕක්ලන්ඩ් සත්ත්ව උද්‍යානය වෙත ගියහ.
වික්‍රමසිංහ මහතා, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු පිරිස අන්ජලී ඇත් පැටවා සහ ඇයට මාතෘත්වයෙන් සලකන බර්මා ඇතින්න වෙත ගොස් පලතුරු කැවූහ. තිස් දෙහැවිරිදි බර්මා ඇතින්න මියන්මාරයේ උපත ලැබූවෙකි.
popular news
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
ග්‍රෙගරි වැවේ වතුර පෙව්ණොත් මැරෙන්නත් පුළුවන්
නේපාලයේ ක්ෂණික ගංවතුරට හේතුව භූමිකම්පාවක් නිසා වූ ග්ලැසියර කඩා වැටීමක්?
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරෙයි
කැංගරු දේශය හා ලංකාව යා කරමින් අඩුමිල ගුවන් සේවයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd