www.ada.lk
2026 ඔක්තෝබර් මස 12 වන සඳුදා
ආබාධිත හමුදා නිලධාරින් හා පොලිස් නිලධාරීන් පවත්වන සත්යග්රහය තවමත් කොළඹ කොටුවේ ක්රියාත්මක වෙයි. ඔවුහු කොළඹ කොටුව ඕල්කට් මාර්ගයේ එක් මංතීරුවක් අවහිර කරමින් විරෝධතාවයේ නිරතව සිටිති. මේ හේතුවෙන් කොළඹ කෙටුව තුළ දැඩි රථවාහන තදබදයක්ද පවතියි. විරෝධතාකරුවන් හමුවීමට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා අද (01දා) පැමිණියේය.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
මෙට්රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
විශ්රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
ඥානසාර හිමිට ගිහි වස්ත්ර ලබාදිම - මහා සංඝරත්නය හා ජනපති අතර හමුවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd