ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා
දිවයින පුරා ආබාධ සහිත තැනැත්තන්ගේ ජාතික තලයේ කලා කුසලතා ඇගයීමේ 'ආබාධ සහිත තැනැත්තන් සඳහා වන රාජ්‍ය කලා උලෙළ 2014-2015' අද (03දා) කොළඹ නෙළුම් පොකුණ පරිශ්‍ර‘යේදී පැවැත්විණි.
අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික අමාත්‍ය එස්.බී. නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උලෙළේදී විවිධ ක්ෂේත්රවල දක්ෂතා දැක්වූ ආබාධ සහිතවූවන් විශාල පිරිසකට ත්‍යාග, සම්මාන හා සහතික පත් ප්රදානය කෙරුණු අතර, ඔවුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමක්ද සිදු කෙරිණි.
popular news
පදියතලාව පොලිස් ස්ථානාධිපති ගේ වැඩ තහනම්
සුනාමි කුළුනු 77ම අක්‍රියයි
අත්අඩංගුවට ගත් මන්ත්‍රී අර්ච්චුනාට අධිකරණය ලබා දුන් නියෝගය මෙන්න
ලංකාවේ ණය කන්ද රු.බි. 29 660ක් දක්වා ඉහළට
ජනපතිගේ බෝට්ටුවේ ලොකු හිලක්, ආණ්ඩුව තව අවුරුද්දයි උපරිම
දිත්වාගෙන් පසු මී මුරේ තවමත් හුදෙකලා වෙලා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd