ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා
දීපවාලි උත්සවය දින සැමරුමක් අරලියගහ මන්දිරයේදී ඊයේ (10දා) සන්ධ්‍යාවේදී පැවැත්විණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. දීපවාලී උත්සවය නිමිත්තෙන් නව මුද්දරයක් සහ මුල් දින කවරයක් එළිදැක්වීමක්ද මෙහිදී සිදුකෙරුණි. හින්දු සංස්කෘතිකාංගවලින් එම උත්සවය අලංකාරවත් විය.
popular news
චමරි අතපත්තු සුවිශේෂී කඩයිමක් පසු කරයි
ගෘහස්ත ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු පර්ත් පුහුණුකරු ධුරයකට යයි
ඉෂාරා දේවින්දි රිය අනතුරකින් මරුට
ජයනන්ද වර්ණවීර මහතාගේ මරණය ගැන විවෘත තීන්දුවක්
වර්ණවීර ජීවන පිටියෙන් සමුගනියි
තවදුරටත් ඉහල යන රන් මිල
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd