www.ada.lk
2026 ජුලි මස 10 වන සිකුරාදා
දශක ගණනාවක් ශ්‍රී ලාංකේය ජන හදවත් මියුරු ගීතයෙන් සැනහූ ආචාරය පණ්ඩිත් ඩබ්ලිව්. ඩි. අමරදේවයන් සදහටම ශ්‍රී ලංකා මාතාවගෙන් සමුගත්තේය. අද උදෑසන කොළඹට දිගුම් දෙමින් වැස්සත් ඔහුගේ අවසන් කටයුතු සිදුවන අවස්ථාවේදී කාලගුණයෙන් බාධා ඇති නොවිණි. ගායක ගායිකාවෝ අමරදේවයන්ගේ සසර වසන තුරු ගීතය එක්ව ගායනා කරනු ලැබීය. පස්වරු 5.15ට පමණ ඔහුගේ චිතකයට ගිනි දැල්වීය. අවමංගල්‍ය උත්සවයට එක්වූ සියල්ලන්ම සොවින් තැවුණි.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
මිගමුව බන්ධනාගාර ගැටුවෙන් මිය ගිය ගණන 25ක් දක්වා ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd