www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
අභාවප්රාප්ත ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ දේහය අද පෙරවරු 10.00 සිට මහජන ගෞරවය සඳහා කොළඹ නිදහස් චතුරශ්රයේ තැන්පත් කළේය. පෞද්ගලික මල්ශාලාවක සිට දේහය නිදහස් චතුරස්රයට ගෙන ආවේය. ජනපති මෛත්රීපාල සිරිසේන මහතා එය පිළිගත්තේය. විශාල ජනතාවක් මෙන්ම කලාකරුවන් පිරිසක් අමරදේවයන්ට ගෞරව කිරීම සඳහා එක්ව සිටිති.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd