www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
පණ්ඩිත් අමරදේවයන් අප අතරින් වෙන්වුවත් අමර දේවයන්ගේ හඬ, ස්වර අපේ හදවත්හි සදාකාලිකව නින්නාද වනු ඇත. අමරදේව අසපුව තැනෙන්නේ අමරදේවයන්ගේ අමර මෙහෙවර සිහිවන්නටය.
අද (28දා) එහි මුල්ගල තැබෙන්නේ අමරදේවයන්ගේ ප්රමුඛ රසිකයෙකු වන රටේ ප්රමුඛ පුරවැසියා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අමරදේවයන්ගේ ප්රමුඛ ශිෂ්‍යාව වන නන්දා මාලිනිය අතිනි. අමරදේව අසපුව අමරදේවයන්ගේ මෙහෙය මතු පරම්පරාවටද මතකයේ රැදෙන්නට හේතුවක් වේවා.
ඡායාරූපය: ඉසුරු පෙරේරා
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd