පාර්ලිමේන්තුවට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෞරවයට පාත්‍ර වුණා. එහිදී ලෝක කුසලානය අතැති මාලිංග සහ එ.ජා.ප මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා කතා බහක නියුතු වුණේ මේ විදියටයි. සජිත් කිව්වේ 'අපේ ලොක්කත් චන්දිමාල් වගේ වුණා නම්' කියලද මන්දා.