ශ්‍රී ලංකා පොලිස් හා රණවිරු යැපෙන්නන්ගේ සංවිධානය විසින් සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්විණි.
යුද්ධයෙන් ආබාධිත හා මියගිය ත්‍රිවිධ හමුදාවේ පවුල්වල සාමාජිකයන් විදින වරප්‍රසාද පොලස් සේවයට ලබාදෙන බවට ජනපතිවරයා කළ පොරොන්දුව ඉෂ්ට කරන ලෙස ඉල්ලමින් ඔවුහු මෙම විරෝධතාවයේ නිරත වූහ.