අතු පන්දලමට මාදම් අතු දැමීම
- 3 07 2014
- 15:02
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
රුහුණු කතරගම මහ දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යයේ හයවැනි පෙරහර පැවැත්වූ අද (03දා) දහවල් කතරගම දේවාලය ඉදිරිපිට වූ අතු පන්දලමට අලුතින් මාදම් අතු දැමීම සිදුවිය.
බස්නායක නිළමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රථමයෙන්ම මාදම් අත්තක් වාසනා හස්ති රාජයාගේ ආධාරයෙන් දේවාලයේ වහලයේ තැන්පත් කළේය.
දුටුගැමුණු රජ දවසේ සිට පැවත එන චාරිත්‍රයක් අනුව දේවාලයේ වහලයට අලුතින් මාදම් අතු දමා සෙවිලි කිරීමේ අවස්ථාවට විශාල බැතිමතුන් පිරිසක් සහභාගී වූහ.
ලුණුගල ප්‍රසන්න පත්මසිරි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
