www.ada.lk
2026 ඔක්තෝබර් මස 24 වන සෙනසුරාදා
විශ්වවිද්යාල තුළ පවතින සියලු සිසු පුරප්පාඩු සම්පූර්ණ කරන ලෙස ඉල්ලා අද (25දා) කොළඹ දුම්රිය නැවතුම්පොළේ සිට විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව වෙත අන්තර් විශ්වවිද්යාල ශිෂ්ය බලමණ්ඩලය දැවැන්ත පාගමනක නිරත විය.
විශ්වවිද්යාල ප්රතිපාදන කොමිසම සභාව වෙත රැස්වූ 1500 කට අධික සිසුහු, විශ්වවිද්යාල පහසුකම් වහා පුළුල් කරන ලෙසත්, ශාස්ත්රීය විෂයන් කප්පාදු කිරීමේ අරමුණින් සිදුකරන භික්ෂු කප්පාදුව නවත්වන ලෙසත්, උපාධිය මුදලට විකිණීම වහාම නවත්වන ලෙසත් ඉල්ලමින් උද්ඝෝෂණයකද නිරත වූහ.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ශ්රී ලංකාවට වාර්තාගත ජයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd