අතීතය නැවත ලියැවෙයි
- 14 07 2014
- 08:52
- {{hitsCtrl.values.hits}} views
- . .
1990 වසරේදී මෙන්ම ආර්ජන්ටිනා කණ්ඩායම පරාජය කර පාපන්දු ලෝක කුසලානය තමන් සතු කරගැනීමට ජර්මනිය සමත්විය. ඒ අද (14දා) අලුයම පැවැති අවසන් මහ තරගයෙන් ආර්ජන්ටිනා කණ්ඩායම ගෝල 1-0ක් ලෙස පරාජය කරමිනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
