අගමැති කාර්යාලයේ අවුරුදු සැමරුම
- 4 01 2016
- 14:50
- {{hitsCtrl.values.hits}} views
- . .
2016 වසරේ සුබ පැතීම වෙනුවෙන් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා හමුවීමට පැමිණෙන පුද්ගලයින් සඳහා වන සුහද හමුවක් අරලිය ගහ මන්දිරයේදී අද (04දා) පැවැත්විණි. ඒ සඳහා මැති ඇමතිවරුන්, ත්රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පති ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
.jpg)





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
