COLOMBO MOTOR SHOW
- 21 10 2016
- 15:53
- {{hitsCtrl.values.hits}} views
- ඉසුරු පෙරේරා
සෙලාන් බැංකුවේ මූලිකත්වයෙන් පැවැත්වෙන් COLOMBO MOTOR SHOW ප්‍රදර්ශනය අද (21දා) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණශාලා පරිශ්‍රයේදී ආරම්භ විය. එය අනිද්දා (23දා) දක්වා පැවැත්වෙයි. දිනපති පෙ.ව. 10.00 සිට ප.ව. 10.00 දක්වා ප්‍රදර්ශනය පැවැත්වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
























