www.ada.lk
2026 ජුලි මස 19 වන ඉරිදා
අරණායක පෞද්ගලික මගී බස් රථයක් අද (21දා) පෙරවරුවේ පෙරළීයාමෙන් තුවාල ලැබූ පාසල් ළමුන් ඇතුලූ 30 දෙනෙකු පමණ අරණායක දිසා රෝහලට සහ මාවනැල්ල මුලික රෝහලට ප්රතිකාර සඳහා ඇතුළත් කළ බව අරණායක පොලිසිය කියයි.
අද උදෑසන 6.45 ට පමණ හෙම්මාතගම සිට ගමන් ආරම්භ කර ඇති බස් රථය හෙම්මාතගම සිට දිප්පිටිය නගරය දක්වා ගමන් කරමින් සිටියදි මෙම අනතුරට මුහුණ පා ඇත. බස් රථය බකුල්වල ප්රදේශයේ දි වෙල්යායකට පෙරළි ගිය මොහොතේ එහි මගීන් 40 ක් පමණ සිටි බව බස් රථයේ ගමන් කොට තුවාල ලබා සිටින පුද්ගලයෙකු අපට කීවේය.
popular news
වසර 19ට පෙර යමාල් හා මෙසී හමුවූ දෛවෝපගත සිදුවීම
හිටපු පොලිස්පති සී.ඩී. වික්රමරත්න දිවි හානි කරගනියි
එස්.බී. ගේ සහෝදරයා අත්අඩංගුවට
පාපන්දු ලෝක කුසලානයේ ජයග්රාහකයන්ට මුදු
වියට්නාමය හා ලංකාව අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට සමගාමිව බුද්ධ වන්දනා දියත් කරයි
නිවසේ සිට වැටුප් ලබන රජයේ සේවකයෙක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd