www.ada.lk
2026 ඔක්තෝබර් මස 22 වන බ්රහස්පතින්දා
අරණායක පෞද්ගලික මගී බස් රථයක් අද (21දා) පෙරවරුවේ පෙරළීයාමෙන් තුවාල ලැබූ පාසල් ළමුන් ඇතුලූ 30 දෙනෙකු පමණ අරණායක දිසා රෝහලට සහ මාවනැල්ල මුලික රෝහලට ප්රතිකාර සඳහා ඇතුළත් කළ බව අරණායක පොලිසිය කියයි.
අද උදෑසන 6.45 ට පමණ හෙම්මාතගම සිට ගමන් ආරම්භ කර ඇති බස් රථය හෙම්මාතගම සිට දිප්පිටිය නගරය දක්වා ගමන් කරමින් සිටියදි මෙම අනතුරට මුහුණ පා ඇත. බස් රථය බකුල්වල ප්රදේශයේ දි වෙල්යායකට පෙරළි ගිය මොහොතේ එහි මගීන් 40 ක් පමණ සිටි බව බස් රථයේ ගමන් කොට තුවාල ලබා සිටින පුද්ගලයෙකු අපට කීවේය.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
මහේල මුම්බාය හැරයයි
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd