www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
2016 වසර සඳහා වන අය-වැය මුදල් අමාත්‍ය රවී කරුණානයක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. අත්‍යාවශ්‍ය භාණ්ඩ 11ක මිල අඩුකිරිමට එහිදී කටයුතු කළ අතර රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමටක් සිදු නොවුණි. පෞද්ගලික අංශයේ සේවකයාගේ සතියකට සේවා කාලය දින 5කට සීමා කළේය. අධ්‍යාපනයට රුපියල් මිලියන 90000ක් වෙන්කිරීමට කටයුතු කළේය.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ට්‍රම්ප් ඉදිකිරීමට යන ජයග්රාහි ආරුක්කුව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd