saravita-anim2

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

Latest News - timelapse 2483 hours ago

LATEST

ඇඟළුම් කර්මාන්තය පිළිබඳ විශාල බලාපොරොත්තුවක් තබන්න බැහැ

calendar_today 2024 මාර් 16 - 14:22 remove_red_eye - 933  

මෙම දෙසැම්බර් මාසය වන විට සංචාරකයන් විශාල ප්‍රමාණයක් අපේ රටට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. බටහිර ආර්ථිකය අනුව ඇඟළුම් කර්මාන්තය පිළිබඳ විශාල බලාපොරොත්තුවක් තබන්න බැහැ.ඒ නිසා අප කෘෂිකර්මාන්තය කෙරෙහි අවධානය යොමු කළයුතුයි. සිංහල රජ සමයේ සිට බ්‍රිතාන්‍ය පාලනය අවසන් වන තුරු අප කෘෂිකර්මාන්තයේ නිරත ව

පුරප්පාඩුව පවතින ග්‍රාමසේවා වසම් 2002ක් වෙනුවෙන් ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ මේ දිනවල පැවැත්වෙන බවත් එළඹෙන අප්‍රේල් මාසය අවසන් වීමට පෙර ඔවුන් සේවයේ පිහිටුවීමට කටයුතු කරන බවත් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.

Read More

දිවයිනේ ස්ථාන ස්වල්පයක ඇතැවිය හැකි හැරෙන්නට සෙසු ප්‍ර දේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 3කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 1-1ක් ලෙස දෙරටට විවෘත විය.

Read More

එක්දින ක්‍රිකට් තරග වලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පිහිටවූ වැඩිම ලකුණු සබඳතාවට හිමි වාර්තාවට හිමිකම් කීමට චරිත් අසලංක හා පැතුම් නිශ්ශංක අද සමත්වූයේය.

Read More

තමන් ජනාධිපති ධුරය දරන කාලේ ඉන්දීය රජයෙන් ලැබුණු ත්‍යාගයක් විදිහට පොළොන්නරුවේ ඉදි කරනු ලැබූ තෛයි භාෂාපාසලේ වැඩ කටයුතු හැට නව ලක්ෂයේ ආණ්ඩුව ආවට පස්සේ නැවතුන බවත් එම වැඩ කටයුතු නැවත පටන් ගැනීමට හැකිවීම පිළිබඳව ඉන්දීය රජයට තමන් ස්තුතිවන්ත වන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතා අද (15) පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය.

Read More

2021/2022 අධ්‍යයන වර්ෂයේ උසස් පෙළ විභාග ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්‍ෂණලාභීන් ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

Read More

හිරු TV ආයතනයට සහ එහි සභාපති රේනෝ සිල්වාට අපහාස වන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් මහේෂි මදුශංකා නමැති රංගන ශිල්පිනියට එන්තරවාසි භාර දීමට හිරු TV සහ රේනෝ සිල්වා මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥ සමාගම කටයුතු කර තිබෙනවා.

Read More

උතුරු පළාතේ සංවර්ධනයට හා ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාව, චීනය හා ජපානය වැනි රටවල් රුපියල් මිලියන 4900කට අධික මූල්‍යාධාර ලබා දීමට ඉදිරිපත්වී ඇති බවත්, එම උපකාර අප රටේ සංවර්ධනය වෙනුවෙන් නිසියාකාරව යොදා ගත යතු බව

Read More

හම්බන්තොට දිස්ත්‍රික් මහ රොහලේ සේවය කළ වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය කිසිදු නීත්‍යානුකූල දැනුම්දීමකින් තොරව පෙරේදා (13 ) හදිසියේ විදෙස්ගත වීම හේතුවෙන් රෝහලේ වැඩකටයුතුවලට බාධා ඇති වී ඇති බව හම්බන්තොට රෝහලේ කාර්‍ය මණ්ඩලය කියයි.

Read More

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු නිසි ලෙස අධ්‍යයනය කර, පවතින ආර්ථික තත්ත්වය හමුවේ එම ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට විද්වත් කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

2023 වර්ෂයේදී රැදවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් කෘෂිකර්ම සහ කර්මාන්ත අංශය මඟින් රුපියල් මිලියන 116ක් උපයා ගැනීමට හැකියාව ලැබී තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

අද (15) දිනයේත් දිස්ත්‍ත්‍රික්ක කිහිපයකම උෂ්ණත්වය අවධානයට යොමුකල යුතු මට්ටමක් දක්වා ඉහළ යනු ඇති බව කාළගුණ විද්‍යා ‌දෙපාර්ථමේන්තුව දන්වා සිටිනවා.

Read More

ටුනා මසුන් සදහා සහතික මිලකුත්, බහු දින ධීවර යාත්‍රාවල ධීවර කටයුතු සදහා පිළිගත් ප්‍රතිපත්තියකුත් අවශ්‍ය බව බහු දින යාත්‍රා හිමියන් ඉල්ලයි.

Read More

ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස කවුරුන් තේරී පත් වුව ද, අන්‍යෝන්‍ය ගෞරවය, සාමකාමී සහජීවනය සහ පොදු ජයග්‍රහණ සහිත සහයෝගීතාව යන මූලධර්මවලට අනුකූලව දෙරට සබඳතාව ස්ථාවර, යහපත් සහ තිරසර දිශාවකට යොමුකරනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව ද වං වෙන්බින් මහතා කියාසිටියේය.

Read More

ආනයනික සුදු සීනි ,පරිප්පු, තිරිඟු පිටි තොග මිල අඩු කර ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෝ පවසති . ඒ අනුව සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 300 සිට 265 දක්වා ද , තිරිඟු පිටි කිලෝවක් රුපියල් 190 සිට 175 දක්වා සහ පරිප්පු කිලෝවක් රුපියල් 350 සිට 285 දක්වාද අඩුකර ඇතැයි ඔවුහු පවසති .

Read More

රටේ පවතින ලොකු ලූනු හිගයට පිළියමක් ලෙසඑළඹෙන යල කන්නයේ වී අස්වනු නෙළා ගත් පසු මිණිපේ මහා වාරි ව්‍යාපාරයේ 03හා 04 පියවර තුළ ලොකු ලූණු වගා කිරීම සුදුසු බව මිණිපේ කන්න රැස්වීමේදී තීරණය වී තිබේ .

Read More

මම IMF එකත් එක්ක විපක්ෂයට සාකච්ඡාවක් ඉල්ලුවා කියල මට චෝදනා කරන්න කලින් මම පාර්ලිමේන්තුවේ කිව්වේ මොකක්ද කියල හරියට නැවත වරක් බලන්න. මම කරපු ඉල්ලීම මේ වීඩියෝවේ තියනවා. ඒ ඉල්ලීම අකුරක් නෑර මෙහෙමයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් ඇතුළු කණ්ඩායමක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (14) පෙරවරුවේ කොළඹ ශ්‍රැංගිලා හෝටලයේදී පැවැත්විණි.

Read More

උඩවලව ජලාශයේ සිට ඇඹිලිපිටිය හරහා අගුණකොළපැලැස්ස දක්වා වන, වලව දකුණු ඉවුර ප්‍රධාන ඇළ, වසර පනහකට පසු පුනරුත්ථාපනය කෙරේ.

Read More

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය මූලික කරගනිමින් පැවැත්වීමට බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් තීරණය කර තිබේ.

Read More

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ තවත් සැකකරුවන් සිව්දෙනෙකුගේ ඇප ඉල්ලීම අද 14දා සලකා බැලූ අවස්ථාවේදී ප්‍රතික්ෂේප කළ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නඩු විභාගය අවසන් වනතෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

Read More

මුහුදුකරයට සීමා වී තිබෙන සංචාරක ව්‍යාපාරය රට තුළට ගෙන ඒමෙන් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කළහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

Read More

කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන 19 සහ 20 විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කොට ඇත.

Read More

නවීන තාක්ෂණය හා නවීන මෙහෙයුම් ක්‍රමවේද සහිත අංගසම්පුර්ණ නව බහුදින ධිවර යාත්‍රාවක් ධීවර කර්මාන්තය සඳහා හඳුන්වා දීමට සැලසුම් කර තිබෙන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පැවසීය.

Read More

කල්මුණේ මරදමුණේ පෙරියනීලවනියේ පියකු තම 29 හැවිරිදි පුතාගේ සහ 15 හැවිරිදි දැරියගේ බෙල්ලා කපා මරා දමා පියද තම ගෙල කපාගෙන මේ වන විට රෝහල්ගතව ඇතැයිද පොලිස් ආරංචි මාර්ග කියයි.

Read More

මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණ තත්ත්වයක් ඇති වී තිබෙන බවත් එවන් තත්ත්වයක් තුළ යම් ප්‍රදේශයක ගිනි ගැනීමක් සිදු වූ විට එය කඩිනමින් පැතිර යන බවත් මේ නිසා මෙවැනි ක්‍රියා සිදුනොකරන ලෙසත් ඉල්ලා සිටියි‍.

Read More

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ස්පාඤ්ඤයේ බාසිලෝනාහි දී පැවති ‍ තොරතුරු සන්නිවේදන තාක්ෂණය පිළිබඳ ලොව ප්‍රමුඛතම සමුළුව වූ ‘මොබයිල් වර්ල්ඩ් කොංග්‍රස් (Mobile World Congress -24) සමුළුවට සහභාගි විය.

Read More

මෙහිදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ලෝකයේ බිලියන 3.5 ක් පමණ ජනතාව විවිධ මුඛ රෝගවලට භාජනය වී ඇති බවත්, සංවර්ධනය වෙමින් පවතින රටවල 04 දෙනෙකුගෙන් 03 දෙනෙකුට මුඛ රෝග වැළදී ඇති බවයි.

Read More

ලංකා සීනි සමාගමට අයත් සෙවනගල සීනි කර්මාන්තායතනයේ සේවකයින් පිරිසක් ඉකුත් හත්වෙනිදා සභාපතිවරයා ඇතුළු විධායක නිලධාරීන් පිරිසක් කාර්යාල අඩස්සියේ තබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් (13) වෙනිදා සේවකයින් 13 දෙනෙකුගේ වැඩතහනම් කිරීමට සිදුවූ බව ලංකා සීනි සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් සාරද සමරකෝන් මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.