ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී සිටි පොලිස් කොස්තාපල්වරයාට එම මත්ද්‍රව්‍ය සැපයූ පුද්ගලයා , සිය පවුල සමග තායිලන්තයේ සවාරියක් ගොස් මෙරටට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 11/18 දින පස්වරුවේ
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ බිහිවූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙකු ලෙස නම් කර සම්මානයට බදුන් කළ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා , එම සම්මාන රැගෙන 11/17 දින රාත්‍රී ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
Read Moreමධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට පසුගිය 17 වනදා සවස් කාලයේ සිට ඇද හැළෙන අධික වර්ෂාව හෙතුවෙන් අකුරණ නගරය හරහා ගලා යන ප්‍රධාන ඔය සහ දුනුවිල මාර්ගයෙන් ගලා යන වහගල ඔය පිටාර ගැලීම නිසා අකුරණ නගරයේ බොහෝ ප්‍රදේශ 17 වනදා රාත්‍රියේ ජලයෙන් යට වී ඒ 09 මාර්ගයේ වාහන ගමනාගමනය නැවතී ගියේය.
Read Moreක්‍රිස්තු පූර්ව තුන සහ පලමු සියවස් අතර කාලයේ ලේඛනගත කරන්නට ඇති බවට සැකකරන මෙම සෙල්ලිපිය පූර්ව බ්‍රාහ්මීය අක්ෂර වලින් දැකගන්නට ඇති බවත්, මෙම විශාල විශාලතම සෙල්ලිපිය ශ්‍රී ලංකාවේ සහ දිඹුලාගල ඉතිහාසය වෙනස් කරන සෙල්ලිපියක් බවට සැකකරන බවද ඒ පිළිබඳ පර්යේෂණය කරන තනුර දයානන්ද මහතා සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට මාර්ගය සකස් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ජාත්‍යන්තර ක්‍රිකට් අයතනය වෙත නිකුත් කළ කළ බව කියන ලිපිය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කළේය.
Read Moreඅයකර ගැනීමට තිබෙන රුපියල් බිලියන 943 වූ හිඟ බදු මුදල් පිළිබඳවද සම්පූර්ණ වාර්තාවක් රජයේ ගිණුම් කාරක සභාව වෙත ලබා දෙන ලෙසද එහි සභාපති ලසන්ත අලගියවන්න මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
Read Moreනව බදු ගෙවන්නන් ලියාපදිංචි කිරීම පිළිබඳවද කාරක සභාව නිලධාරීන්ගෙන් විමසීමක් කරන ලදී. ඒ අනුව 2023 වසරේ මේ වනතෙක් නව බදු ගෙවන්නන් එක් ලක්ෂ අනූ අටදහස් දෙසිය පනස් තුනක් පමණ ලියාපදිංචි කර ඇති බව නිලධාරීහු පැවසූහ. වයස 18ට වැඩි පුරවැසියන් මිලියන 16ක් පමණ සිටින බව හඳුනාගෙන ඇති බවත් ඔවුන් බදු ගෙවීමේ ක්‍රියාවලියට ඇතුලත් කර ගැනීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසූහ
Read Moreගාල්ල දඩල්ල ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ හෝටලයක් ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටි පුද්ගලයකු ඉලක්ක කර වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පළා ගොස් තිබේ. අද පස්වරු 1.30 ට පමණ මෙම වෙඩි තැබීම සිදුවී ඇති අතර ඉන් කිසිවෙකුටත් තුවාල සිදු වී නැත.
Read Moreනොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ ඇතිවූ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් එම ජනන යන්ත්‍රය ක්‍රියා විරහිත කර ඇතැයි වාර්තා වෙයි.
Read Moreආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් හා රිදී පදක්කමක් ජයග්‍රහණය කළ තරුෂි කරුණාරත්න වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 11ක මුදලක් ප්‍රදානය කළේය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ඇඳවැටී තිබෙන අගාධයෙන් ගොඩගන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 ගේම සහභාගීත්වයෙන් ‘ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් මන්ත්‍රීවරු‘ නමින් සංසදයක් ඇති කර එම සංසදය හරහා ස්ථාවර නියෝගවලට අනුකූලව ක්‍රිකට් පිළිබඳව විමර්ශනයකට අවස්ථාව ලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක් සිදුකළේය.
Read Moreපාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද පනත් කෙටුම්පත් හතරක් සඳහා කථානයක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (17) සිය සහතිකය සටහන් කළේය
Read Moreමෙවර ශිෂ්‍යත්ව විභාගයේදී ලකුණු 198ක් ගත් සිසුුුුවෙක් හා සිසුවියක් පිළිබඳ තොරතුරු වාර්තා වෙයි.
Read Moreඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට සූදනම් බවත් ජනපතිවරණය සඳහා සුදුසු අපේක්ෂකයා වෙලාවට ඉදිරිපත් කරන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreමේ වසරේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 12 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒසේම මේ වසරේ මැයි මාසය හැරෙන්නට අනෙක් සියලුම මාස වල ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් ප්‍රමාණය ලක්ෂයේ සීමාව ඉක්මවා යාමද කැපි පෙනේ. එසේම නොවැම්බර් මාසයේ මුල් දින 15 තුලදී 74000 ඉක්මවූ සංචාරකයන් පිරිසක් ලංකාවට පැමිණ තිබීම කැපී පෙනෙන සාධකයකි.
Read Moreරට පිළිබඳ කැක්කුමක් ඇත්නම් වහාම මෙරටට පැමිණ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නව විශ්වවිද්‍යාල ආරම්භ කරන ලෙස තමා මෙරටින් පිටව සිටින සිංහල ඩයස්පෝරාවට සහ දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
Read Moreකොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය මතට අද (17) අලුයම හපුතලේ දියතලාව දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේදී විශාල ගල්පර්වතයක් කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
Read More2023 පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇත. විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk ෙවබ් අඩවිය හරහ අපේක්ෂකයන්ගේ විභාග අංකය මගින් ප්‍රතිපල ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි
Read Moreකලවාන බටමණ්ඩිය ප්‍රදේශයේදී ගංජා මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදංචි අත්හිටුවමින් එහි කටයුතු පාලනය කිරීමට ක්‍රීඩා අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතා අර්ජුන රණතුංග මහතාගේ නායකත්වයෙන් යුතුව පත් කරනු ලැබූ අතුරු පාලක කමිටුවට එහි කටයුතු කිරීම සහ ඊට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමේ පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණ විනිසුරු නීල් ඉද්දවෙල මහතාද අද (16) ඉවත් විය.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාළදිවයිනේ සංචාරයක් සදහා 11/16 දින සවස පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreමෙවර අයවැය පරාජය කිරීමේ සූදානමක් තම කණ්ඩායම තුළ නොමැති බවත් තම කණ්ඩායමේ සාමාජිකයන් තුළ ද එවැනි සූදානමක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි .
Read Moreමෙම වසර අවසන් වන විට ආගමික ස්ථාන සඳහා සූර්යය බලයෙන් විදුලිය ලබා දීමේ ව්‍යාපෘතියේ පළමු අදියරේ වැඩ කටයුතු අවසන් කළ හැකි බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.
Read Moreචීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සමඟ රාජ්‍ය නායක හමුවට එක්වෙයි. ඒ, ඇමරිකානු වේලාවෙන් නොවැම්බර් 15 වැනිදා, සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පිහිටි ෆිලෝලි වතුයායේ දී ය.
Read Moreබර කිරීමට යොදා ගන්නා බැලන්සයකින් ව්‍යායාම කරමින් සිටි තරුණයකු බැලන්සයෙ සවිකර තිබු ස්ප්‍රිනයක් පැන එය ගෙලට වැදි කැපි යාමේන් දරුණු තුවාල සිදුවිමේන් මරණයට පත්ව ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.
Read Moreනවක හෙද හෙදියන් 2519 දෙනෙකු සෞඛ්‍ය සේවවාට ඇතුලත් කර ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය හෙට දින (17) පෙරවරු 9.00 ට ශ්‍රී ලංකා රජයේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු යොදා ඇත.
Read More2023/11/15 දින ප්‍රංශයේ පැරිස් හි යුනෙස්කෝ (UNESCO )මූලස්ථානයේ පැවති අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා වන ඡන්ද විමසීමේ දී යුනෙස්කෝ අධ්‍යක්ෂක මණ්ඩලයට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඡන්ද හිමි රටවල් 188න් 144ක (76% ක) ඡන්ද ලබාගෙන ආසියානු ශාන්තිකර කලාපයෙන් තේරී පත්වී ඇත.
Read Moreරුපියල් කෝටි එකොළහක් වටිනා රත්තරන් ජෙල් කරල් ( Capsules )16 ක් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත , මෙම ගුවන් මගියා පැමිණි ගුවන් යානය තුළට ගොස් 11/16 දින අලුයම අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreරට බංකොලොත් වීමට තමන් ඇතුළු පිරිස වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් තීන්දුව පිළිනොගන්නා බවත් ඒ සඳහා වග උත්තර බැඳීමට අවස්ථාව ලැබුණු විට වග උත්තර බඳින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහනුවර දී පැවසීය.
Read Moreකූඨ ලෙස සකස් කළ කැනේඩියානු වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඩුබායි ඔස්සේ කැනඩාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් 11/16 දින උදෑසන අත් අඩංගුවට ගෙන තිබේ.
Read More