saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 2490 hours ago

LATEST

ජනවාරියේ මහ මැතිවරණයක් තිබුණානම් වැඩිහිටියන්ගෙන් සියයට 40ක් මාලිමාවට

calendar_today 2024 මාර් 01 - 08:45 remove_red_eye - 1671  

ජනවාරි මාසයේදී ශ්රීි ලංකාවේ මහ මැතිවරණයක් පැවැත්වුවානම් වැඩිහිටියන්ගෙන් සියයට 40ක් ජාතික ජන බලවේගය සමගින් සිටින බව සෞඛය ප්රමතිපත්ති ආයතනය කළ සමීක්ෂණයකින් පෙන්වා දෙයි.

රුහුණු විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමට පුරෝගාමියෙකු වූ හිටපු මුදල් අමාත්‍ය රොනී ද මැල් මහතාගේ අභාවය නිමිත්තෙන් දකුණු පළාත් ආන්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ මහතා විසින් අද ( 01දා) දින දකුණු පළාත තුළ ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරන කථානායකවරයකු සභාපතිත්වය දරන සභාවක සිටීමෙන් පලක් තිබේද යන්න සිතා බැලිය යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

මම තරම් නින්දා අපහාසවලට, පහර කෑම්වලට ලක්වෙච්ච පොලිස් නිලධාරියෙකු පොලිස් සේවය තුළ ඉන්නවද කියලා ඉතිහාසය පිරික්සලා බලන්න. මට කරපු අභූත චෝදනා, නින්දා අපහාසවලින් තමයි මම ශක්තිමත්ව නැගී සිටියේ.

Read More

බාල බෙහෙත් ජාවාරමට අදාළව කටඋත්තර ගැනීමට සිටියදී විදේශ ගතව සිටින වෛද්‍ය සැපයුම් අංශයේ රාජකාරි කළ වෛද්‍ය ජයනාත් බුත්පිටිය මහතා අත්අඩංගුවට ගැනීමට නියම කරමින් මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඉංග්‍රීසි භාෂාවෙන් අද (29) වරෙන්තු නිකුත් කළාය.

Read More

දැන් අපි අන්තර් ජාතික මූල්‍ය අරමුදල එක්ක ගිවිසුමකට එළඹිලා තියෙතනවා.අපි ආදායම් බදු වශයෙන් එකතු කරගන්නා මුදල තමයි වියදම් කරන්න පුළුවන්. ඉස්සර වගේ සල්ලි අච්චු ගහන්න බැහැ.ඉස්සර වගේ වියදම් කරන්න බැහැ. කොයි ආණ්ඩුව ආවත් ඒ අය ඔය කියන කියන සෙල්ලම් කරන්න බැහැ.

Read More

මියන්මාරයේ මියාවඩි ප්‍රදේශයේ ත්‍රස්ත කල්ලියකගේ ග්‍රහණය යටතේ සිටින මෙරට තරුණයන් 56 දෙනා බේරා ගැනීම සඳහා ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගේ විශේෂ සංදේශයක් රැගෙන මියන්මාරය බලා යාමට බලාපොරොත්තු වන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පවසයි.

Read More

පාසැල් පොත් බෑගයේ බර අඩු කිරීම සම්බන්ධයෙන්අධ්‍යාපන අමාත්‍යාංශයේ ලෙකම් වසන්තා පෙරේරා මහතා පෙරේරා මහත්මිය විසින් උපදෙස් නිකුත් කර තිබේ.

Read More

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ කටයුතු කරමින් සිටියදී තමන් පදිංචිව සිටි කොළඹ මහගමසේකර මාවතේ පිහිටි නිවස විශ‍්‍රාම ගැනීමෙන් පසු තමන්ට හිමිවන බවට ආමාත්‍ය මණ්ඩලය ගත් තීරණය මගින් මූලික අයිතිවාසිකම් කඩවිමක් සිදුවු බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අමාත්‍ය මණ්ඩල තීරණය බලරහිතකරන නියෝගයක් නිකුත් කළේය.

Read More

නව පොලිස්පති දේශබන්දු ටී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

Read More

මාතලේ දිස්ත්‍රික්කයේ වී අස්වැන්න නෙලීම ආරම්භ කිරීමත් සමඟ වී අස්වැන්න නෙළන භූතයා,සුනාමිය, සහ කොළ මඩින යන්ත්‍ර වලට අය කරන මුදල සීග්‍රයෙන් මෙම කන්නේ ඉහළ දැමීම නිසා ගොවීන් සිය අස්වනු නෙළා ගැනීම නිසාව දැඩි බාධා එල්ල වී ඇතැයි පවසති.

Read More

මත්පැන් පානය කර යතුරුපැදියක් පදවා පොලිස් නිලධාරීන් දෙදෙනකුට සාපරාදී බලහත්කාරය පෑ හිටපු යුද හමුදා සෙබලියන් දෙදෙනෙකුඅත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි’

Read More

පොලීසිය සැක කරන්නේ මෙම යතුරුපැදිය පසුගිය දින කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයට හෝ අපරාධයක් සිදුකිරීම සඳහා භාවිත කළ යතුරුපැදියක් මෙලෙස ගිනිතබා විනාශ කරන්නට ඇති බවයි.

Read More

චීන සහ ඇමරිකානු ආර්ථික හා වෙළඳ සහයෝගිතා ශක්තිමත් කිරීම දෙරටටම ප්‍රතිලාභ රැගෙන එන බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා පවසයි. අගමැතිවරයා මේ බව පැවසුවේ ඇමරිකානු වාණිජ මණ්ඩල සභාපතිනි සුසෑන් පී. ක්ලාක් මහත්මිය‍ ප්‍රමුඛ නියෝජිත පිරිස ඊයේ (28) බෙයිජිං අගනුවර දී හමු වූ අවස්ථාවේ ය.

Read More

කොරියාවේ රැකියාවක් ලබා දෙන බවට පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 15ක මුදලක් ලබා ගෙන වංචාවක් සිදු කල ධීවරධාරියකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කල බව තඹුත්තේගම මූලස්ථාන පොලිසිය පවසයි.

Read More

පසුගිය පෙබරවාරි 27වැනිදා අභාවප්‍රාප්ත රොනී ද මෙල් මහතාගේ දේහය කොළඹ 03 චාල්ස් ඩ්‍රයිවු අංක 02 ස්ථානයේ පිහිටි නිවසේ 29දා පස්වරු 02 දක්වා තැන්පත් කර තිබේ.

Read More

ජම්පටා වීදිය නිව්හැම් චතුරස්‍රය ප්‍රදේශයේ කුකුල් මස් අලෙවි සැලක හිමිකරුවකු ඉලක්ක කරගෙන සිදුකළ වෙඩි ප්‍රහාරයට වෙඩික්කරු රැගෙන යතුරු පැදියෙන් පැමිණි පුද්ගලයා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

Read More

ඉතාලි තානාපති කාර්යාලය වෙත සේවාවන් සඳහා පැමිණෙන පුද්ගලයින් මුලාකොට එරට රැකියා ලබාදෙන බව පවසමින් ලක්ෂ 26 ක මුදලක් වංචා කළ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

Read More

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥ භාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීන්දු කර තිබේ. ඒ මහතාට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ තීන්දුව ප්‍රකාශ කළේය.

Read More

දෙහිවල ගුවන්පාලම තරුණ බෞද්ධ සංගමය අසල කෙලවරදී බස්රථ දෙකකට ත්‍රීරෝද රථයක් මැදීවී සිදුවූ අනතුරකින් ත්‍රීරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි දෙහිවල පොලීසිය පැවසීය.

Read More

දිවයිනේ ප්‍රමුඛතම ජනප්‍රිය ජාතික පාසල් 50 ක ජුනි 30 දිනට ඇතිවන පුරප්පාඩු සඳහා විදුහල්පතිවරුන් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය අයදුම් පත් කැඳවා තිබේ.

Read More

කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සදහා පැමිණියේ යයි සැකකෙරෙන යතුරු පැදිය ඌරගස්මංහන්දිය මහ ඌරගහ රන්තොටුවිල පදේශයේ පාලු ස්ථානයක ගිනි දමා තිබියදී අද (29) දහවල් සොයා ගත් බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි.

Read More

මාර්තු 05 වනදා ශ්‍රීලන්කන් ගුවන් සේවය මිලදී ගැනීම සඳහා ලංසු විවෘත කිරීම සජිවීව සිදුකිරිමට නියමිතව තිබේ. එහිදී වැඩිම ලංසුවක් ඉදිරිපත් කර ඇති අයෝජකයෙක් තෝරා ගැනීමට වරාය, නාවුක සහ ගුවන් සේවා අමාත්‍යාංශය අවධානය යොමුකර තිබේ.

Read More

අධිවේගී මාර්ග පද්ධතිය තුළ මෙම වසරේ ගෙවුණු මාස දෙකට සිදු වූ අනතුරුවලින් පුද්ගලයන් 9 දෙනෙකු මියගොස් ඇතැයි අධිවේගී කොට්ඨාස රථ වාහන පොලීසිය කියයි. එකී මරණ නවය අනතුරු හතකින් සිදුවී ඇත

Read More

කුලී මුදල් ලබා ගැනීමේ අරමුණින් මනුෂ්‍ය ඝාතන සිදුකිරීමට සම්බන්ධ වන පිරිස් දිවයිනේ යම් යම් ප්‍රදේශවල සැඟව සිටින වන බවට තොරතුරු වාර්තා වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

Read More

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළැයි කියන තමන්ට අපේක්ෂිත ඇප නියම කරන්නැයි ඉල්ලූ ප්රරසිද්ධ රංගන ශිල්පිනියක් වන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ලබන මස 06 වැනිදා තෙක් අත් අඩංගුවට නොගන්නා ලෙස රහස් පොලීසියට නියම කළ කොටුව මහේස්ත්රාමත් තිළිණ ගමගේ මහතා එදින අධිකකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කළේය.

Read More

රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපති ධූරයට පත් කිරීමට කටයුතු කළේ පොහොට්ටුව බැවින් ඊළඟ ජනාධිපතිවරණයේදී ඔහුට සහය පළ නොකර සිටීමට පොහොට්ටුවට අයිතියක් නැතැයි තමන් පෞද්ගලිකව විශ්වාස කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

අස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම් කළ ප්‍රතිලාභ අපේක්ෂිතයන්ගේ දත්ත පරීක්ෂා කිරීම සහ සහතික කිරීම අවසන් කර ඇති බවත්, 2024 ජුනි මාසයේ සිට අස්වැසුම ප්‍රතිලාභී පවුල් ඒකක ප්‍රමාණය ලක්ෂ 24ක් දක්වා වැඩි කිරීමට සියලු කටයුතු සූදනම් කර ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

Read More

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාගේ ඝාතන සිද්ධියට වරදකරුවකු වී පසුව නිදහස ලැබු යාපනයේ ශාන්තන් නැමැත්තා ඉන්දියාවේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවට ඒරට මාධ්‍ය වාර්තා කර සිටියි.

Read More

පොලිස්පති ධුරයට පත්කරන ලද දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කරන බව පොලිස් මූලස්ථානය පවසයි. පොලිස් මූලස්ථානයේදී මෙම රාජකාරී භාර ගැනීම සිදුකිරීමට නියමිතය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.