නීති විරෝධී අන්දමින් උපයාගත් රුපියල් කෝටි 150කට අධික මුදලක් යොදවා සුඛෝපභොගී යාන වාහන රන්ආභරණ ඇතුළු දේපළ උපයාගත් බවට චෝදනා කරමින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට දෙමටගොඩ රුවන්, ඔහුගේ පුතාට සහ බිරිඳට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ වෙන වෙනම නඩු තුනක් පැවරීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන පාර්ලිමේන්තුව ආරම්භයත් සමග පැමිණ තිබෙනවා. මේවනවිට පාර්ලිමෙන්තු රැස්වීම පැවැත්වෙමින් පවතින අතර ඊට සහභාගීවී ඇත.
Read More’’බැසිල් රාජපක්ෂ නැවත ලංකාවට ආවා බැසිල් රාජපක්ෂ නෙවෙයි ඩ් එ රාජපක්ෂ යළි වලෙන් නැගිටලා ආවත් මේ රටේ යළි බලය රාජපක්ෂවරුන්ට ලබා දීමට ජනතාව සූදානම් නෑ’’
Read More’’මම සෑම වසරකම මගේ දරුවන් බලන්න ඇමෙරිකාවට යනවා. මම පාර්ලිමේන්තුවට එන්නෙ නැහැ . හැබැයි ඊළඟට පැමිණීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය හෝ ජනාධිපතිවරණය යන මැතිවරණ දෙකෙන් කුමන මැතිවරණය තිබ්බත්, මම පොදු ජන පෙරමුණ සංවිධානය කරනවා.
Read Moreචීනයේ රාජ්‍ය පාලනය පිළිබඳ ඉහළම බල ආයතනය වන චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය ඇරඹේ. ඒ, බෙයිජිං අගනුවර පිහිටි මහ ශාලාවේ දී යි.
Read Moreදෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින රොබින් සහ කෙල්ල යන ව්යාඝ්ර යුවලට දාව ඉපදුනු පිරිමි ව්‍යාඝු පැටවුන් තිදෙනා වන අකීරා, තියෝ, ඩූමා යන පැටවුන්ගේ දෙවන උපන් දිනය මාර්තු මස 05 වන දිදෙහිවල ජාතික සත්වෝද්‍යාන අධ්යක්ෂ මෙහෙයුම් අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය ඇතුලු නිලධාරීන් විසින් සත්වෝද්‍යාන පරිශ්‍රයේදී සැමරීම සිදු කරනු ලැබිණි.
Read Moreඅනුරාධපුර තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තරුණ ගොවි මහතෙකු නවීන තාක්ෂණය යොදා ගෙන සිදුකල අක්කරයක කොමඩු වගාවකින් දින හැටක් තුළදී රුපියල් ලක්ෂ හතළිහක ආදායමක් ලබා පුවතක් තිරප්පනය - ඌරාකොටේ ගම්මානයෙන් වාර්තාවේ.
Read More2023 වසරේදී විදෙස්ගත ශ්‍රමිකයන් 476 දෙනෙකු විවිධ හේතු මත එම රටවලදී මිය ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
Read Moreමෙවර මහ කන්නයේ වී පසු අස්වනු නාස්තිය 10% සිට 15% දක්වා ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව එය අවම වශයෙන් වී මෙට්‍රික් ටොන් 350,000කට ආසන්න වන බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද Crop Cutting survey මගින් අනාවරණය වී තිබේ.
Read Moreදැනට වසාදමා තිබෙන කන්තලේ සීනි කර්මාන්තශාලාව යළි ආරම්භකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පිට ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ සැලසුම්කර ඇත.
Read Moreඅද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු සංගමය පවසයි. එම සංගමයේ සභාපති චන්දන ලාල් ප්‍රකාශයක් සිදුකරමින් පැවසුවේ තවත් වෘත්තීය සමිති කිහිපයක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වන බවය.
Read Moreකඩුවෙල කොරතොට ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැලක් ඉදිරිපිට පුද්ගලයකු පැමිණි අහසට වෙඩි තබා පලා ගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි.
Read Moreගැබිනි මව්වරුන්ට හා අඩු ආදායම්ලාභී කිරි දෙන මව්වරුන් සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා රජයෙන් ලබාදෙන පෝෂණ මල්ල සදහා භාණ්ඩ ලබා ගැනීමට නුවරඑළිය සතොස ශාඛාවට යන මව්වරුන්ට භාවිතයට නොසුදුසු රුපියල් පන්සියයක් වටිනා බිස්කට් පැකට් අනිවාර්යෙන් මිලදී ගත යුතු බව පවසා බලහත්කාරයෙන් බිලට එකතු කරන බව භාණ්ඩ මිල දි ගැනිමට පැමිණෙන ගැබිනි මව්වරුන් චෝදනා කර සිටිති.
Read Moreඅද (05) රැස්වීමට නියමිත පාර්ලිමේන්තුව 07වැනිදා දක්වා දින 3ක් රැස්වීමට සැලසුම් කොට තිබෙනවා. එහිදී අද විශේෂ සිදුවීම් දෙකක් සිදුවන බව වාර්ථාවනවා.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අද (05) උදෑසන 8.15ට පමණ එමිරෙස්ට් ගුවන් සේවයට අයත් ඊ.කේ 650 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණ තිබේ.
Read Moreඅතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ ලිපි අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.
Read Moreගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු 60 දෙනකුගේ සහ කනිෂ්ඨ කාර්යමණ්ඩලයේ සේවකයින් 250 දෙනෙකුගේ පමණ හිගයක් පවතින බව කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය එස්.පි.යු.එම් රංග මහතා කියයි.
Read Moreලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 458කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලරුපියල් 9කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 447කි. භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 257කි. කෙසේ වෙතත් 92 පෙට්‍රල් (ලීටරයක් රුපියල් 371) හා ලංකා ඔටෝ ඩීසල් (ලීටරයක් රුපියල් 363යි) යන ඉන්ධන වල මිල ගණන් වෙනස් වී නොමැත.
Read Moreසත්කාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති පළමු විස්සයි20 තරගයෙන් ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය
Read Moreදරුවන් දැනුමෙන් ආකල්පවලින් මෙන්ම කුසලතාවන්ගෙන් සන්නද්ධ කරවීම අධ්‍යාපනයේ පරමාර්ථ බවත් තරගකාරී පසුබිමක් ගොඩනගා ගනිමින් විභාගවලින් දරුවන් සමත් කරවීම පිණිස පාසල් යැවීම නොකළ යුතු බවත් යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් අවධාරණය කරනු ලබන්නේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා දරුවා අත්පත් කරගන්නා කුසලතා මැන බැලීම බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පැවසීය.
Read Moreඅද (04දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට විදුලි ගාස්තුව පොදුවේ 21.9 % කින් අඩු කළ බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.
Read Moreමියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බේරාගත් ශ්‍රී ලාංකිකයන් කඩිනමින් ආපසු ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. මෙසේ රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 56 දෙනා මියාවෙඩ්ඩි ප්‍ර දේශයේ ස්ථාන 4ක සිරගෙන කරගෙන සිටි අතර ඒ අතරින් එක් ස්ථානයක රඳවා සිටි ලාංකිකයන් 8ක් මෙසේ බේරා ගෙන තිබුණි.
Read Moreලබන වසරේත් රටේ තිබෙන්නේ වත්මන් ආණ්ඩුවම බවත් ආණ්ඩුව නැති වෙන්නේ ආණ්ඩුවේ මහජන නියෝජිතයන් ගමට නොගියොත් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreමැදවච්චිය නගරයේදී අත් අඩංගුවට ගත් අධි බලැති පුපුරණත් ද්‍රව්‍ය තොගයක් බසයක රැගෙන යමින් සිටි කමාන්ඩෝ සෙබලාගෙන් පොලිසිය තුළ රදවා ප්‍රශ්න කිරීමට, මැදවච්චිය මහේත්‍රාත් අධිකරණය අද (03දා) දින මැදවච්චිය පොලිසියට අවසර ලබා දී ඇත.
Read Moreසොරකම් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු නීතීවීරෝධී ආකාරයෙන් රඳවා තබාගෙන කෲර ලෙස පහරදී මරා දැමීමේ චෝදනාවන්ට වරදකරුවන් වු පෑලියගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ හිටපු නිලධාරීන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා මරණීය දණ්ඩණය අද (04) නියම කළේය.
Read Moreරුපියල් කෝටි 20 ක් පමණ වටිනා කිලෝ ග්‍රෑම් 09 ක් බර ස්වර්ණාභරණ තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට තැත් කළ ගුවන් තොටුපොළ සේවකයෙකු 03/04 දින පෙරවරුවේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read More2024 පෙබරවාරි මසට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ශ්‍රි ලංකා පිතිකරු පැතුම් නිශ්ශංක නිර්දේශ වී තිබේ.
Read Moreරාජ්‍ය අංශයේ ආයතනයන්හි නිරන්තරයෙන් ඇති විය හැකි ආරවුල් වැලැක්වීමේ හා නිරාකරණය කිරීම සඳහා නව යාන්ත්‍රණයක් හඳුන්වා දීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
Read Moreභික්ෂුවකට නොගැලපෙන ආකාරයට හැසිරෙන පිටිදූවේ සිරිධම්ම හිමියන් මල්වතු පාර්ශවයෙන් නෙරපා හරින ලෙස මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියන් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන්ගෙන් ඉල්ලීමක් සිදු කළහ.
Read More