බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයට තරගය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ට ලකුණු 314ක් රැස් කරමින් ප්‍රභල ස්ථානයක සිටියි.
හෙටට යෙදී ඇති පාස්කු ඉරිදා යේව යෙයෙෙන් පවත්වනු ලබන සියළුම දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. පාස්කු ඉරිදා දේව මෙහෙය සඳහා මෙවර විශාල බැතිමතුන් පිරිසක් ඒක්වෙනු ඇතැයිද ඒ් අනුව ඔවුන්ගේ ආරක්ෂාව සඳාහා පොලිස්පතිවරයාගේ මග පෙන්වීම අනුව 10000කට ආසන්න පිරිසක් මෙම ආරක්ෂක වැඩසටහන වෙනුවෙන් සම්බන්ධ කර තිබේ.
Read Moreසංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ. ඒ අනුව 2022 – 2023 වසර සඳහා 32%ක ලාභ සීමාවක් වාර්තා කරමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය නව වාර්තාවක් පිහිටුවා තිබෙන අතර එය 2022 වසරේ ලාභ ප්‍රමාණය මෙන් දෙගුණයකි.
Read Moreරුපියල් කෝටි ගණනින් කප්පම් ඉල්ලන බවට තම ජංගම දුරකථනයට ව්‍යාජ පණිවිඩයක් ගෙන්වා ගෙන ඒ සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරීන්ට පැමිණිලි කොට ඉහළ නිලධාරීන් සමග සුහදතාවයක් ගොඩනගාගෙන එම නිලධාරීන් අපහසුතාවයට පත් කරන සුරූපි කාන්තාවක මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
Read Moreරත්නපුර ශ්‍රි පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදි ආරක්ෂිත වැටෙන් ඉවතට වැටි මිටර් 100ක පමණ ප්‍රපාතයට ඇද වැටි සිටි ඉන්දිය ජාතික තරුණයෙකු ඉන් මුදවාගෙන ප්‍රතිකාර ලබා දි රෝහල් ගත කිරිමට මස්කෙලිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පියවර ගෙන ඇත.
Read Moreමහභාගේ පොලිස් වසමේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට 27 දින උදෑසන යතුරු පැදියකින් පැමිණි පුද්ලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගිය බව පොලීසිය පවසයි.
Read Moreඇමෙරිකානු ඩොලරයට විකුණුම් හා ගැණුම් මිල සලකා බැලීමේදී මාස 8කට පසුව අඩුම අගයන් අද (28දා) වාර්තා වි තිබේ.
Read Moreමොහු අධික ලෙස මත්පැන් පානය කරන්නෙකු බවත් කාලයක් තිස්සේ නිව්මෝනියාව සහ වකුගඩු රෝගී තත්ත්වයන් පෙළෙමින් සිට ඇති බවත් නිව්මෝනියාව උත්සන්න වීම හේතුවෙන් මියගොස් ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ බව විජේතිලක මහතා සඳහන් කළේය.
Read Moreපොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩලීමේ විශේෂ මෙහෙයුමේදී ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් සිව් දෙනකුගේ සමීපතම සමාජිකයන් 35 කු දින 7 ක් තුළ දි අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
Read Moreගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියමකිරීමට කොළඹ මහාධිකරණය අද පෙරවරුවේ තීරණය කර තිබේ.
Read Moreග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදි එරට බැඳුම්කර වල ආයෝජනය කිරිමෙන් රජයට රුපියල් මිලියන 1843.2ක මුදලක් පාඩු කළ බවට සඳහන් කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පස්දෙනෙකුට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂම මගින් නඩු පවරා තිබේ.
Read Moreආනයනික සහල් සහ ලොකු ලූණු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (27) සිට පහළ දැමීමට මුදල් අමාත්‍යාංශය රජය පියවර ගෙන තිබේ.
Read Moreචීන ජනාධිපති ෂී ජින්පින් මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් අද (2024.03.27) බෙයිජිං හි ග්‍රේට් හෝල්හි දී පැවැත්විණි. ජාත්‍යන්තර කටයුතුවලදී රටක අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගසන මිත්‍රත්වය, සාමය, අන්‍යෝන්‍ය ගෞරවය සහ පස්විධ ප්‍රතිපත්ති යටතේ ඉදිරියටත් ක්‍රියාකිරීමට දෙරටම එකඟවිය.
Read Moreඅධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර නවීකරණය නොකර රටේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු තැබිය නොහැකියි. මෙම වසරේ සිට අධ්‍යාපනය හා සෞඛ්‍ය සඳහා වැඩි මුදලක් – ජනපති පවසයි.
Read Moreපොල්ගහවෙල යාංගල්මෝදර ප්‍රදේශයෙන් මාඔයේ දිය නෑමට ගිය පොල්ගහවෙල් පාසලක සිසුන් සිවු දෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි. මියගිය දරුවන් සිවු දෙනාගේ සිරුරු මේ වන විට ගොඩ ගෙන ඇත.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස නාමල් රාජපක්ෂ මහතා පත්කර තිබේ. පක්ෂයේ විධායක කමිටුව විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.
Read Moreබංගලාදේශයට සමගින් පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය ශ්‍රි ලංකා වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතට අහිමි වී තිබේ. ඒ ඔහුගේ පිට කොන්දේ ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙනි.
Read Moreඅගලවත්ත ප්‍රෙද්ශයේ අඹු සැමි යුවලක් හදිසියේ ඇතිවූ වමනය හා පාචන රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති බව වාර්තාවේ.
Read Moreමහනුවර ප්‍රදේශයේ තරුණියකට විවාහ පොරොන්දුවක් ලබා දී රුපියල් ලක්ෂ 10 ක මුදලක් වංචා කළ බවට චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්‍රකට චිත්‍රපට නළු රන්ජන් රාමනායක මහතාට එරෙහිව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම ලබන ජූනි මස 12 වනදාට කල් තබනු ලැබීය.
Read Moreපිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) යළි පණ ගන්වන්නට යයි. ඒ සඳහා ජපන් ආයෝජකයකු ඉදිරිපත්ව තිබේ.
Read Moreකුවේට් රාජ්‍යයේ නීති විරෝධි අයුරින් රැදි සිටින පුද්ගලයින්ට එරටින් පිටවීම සඳහා පොදු සමාකාලයක් එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් හඳුන්වා දී තිබේ. මෙම පොදු සමා කාලය මාර්තු මස 17 දින ආරම්භ වූ අතර, එය ජූනි මස 17 දින දක්වා මාස 3 ක කාලයක් ක්‍රියාත්මක වේ.
Read Moreමියගිය පුද්ගලයා වයස අවුරුදු 25-30 පමණ සිතිය හැකි අයෙක් බවත් පොලිසිය සඳහන් කරයි. එම පුද්ගලයාගේ බවට සිතිය හැකි යතුරුපැදියක් ද ගල්තුඩේ පාලම මත තිබී පොලිස් භාරයට ගෙන ඇත.
Read Moreකොස්ලන්ද මීරියබැද්ද පැරණි නාය යාම අද 27 අලුයම සිට නැවත සක්‍රිය වී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
Read Moreඅද (27) දහවල් 12.00න් පසු කාලගුණ විද්‍ය දෙපාර්ථමේන්තුව විසින් නිකුත්කල කාලගුණ අනාවැකි ලෙස මෙලෙස දක්වයි.
Read Moreශ්‍රී ලංකාවේ ශබ්ද දුෂණය පිළිබදව පවතින නීති හා රෙගුලාසි සමාලෝචනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සදහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පත් කළ කමිටුවේ වාර්තාව එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් අධිකරණ අමාත්‍යතුමා වෙත භාරදීම ඊයේ පස්වරුවේ (26) අධිකරණ අමාත්‍යාංශයේදී සිදු විණි.
Read Moreඅදාළ දැන්වීමට අනුව ජංගම දුරකථන මිලදී ගැනීම සඳහා රුවන්වැල්ල ප්‍රදේශයේ පිරිසක් පැමිණ ඇති අතර, ඔවුන්ට සැකයක් ඇති වී ඒ පිළිබඳව පොලීසියට දන්වා පොලිස් නිලධාරීන් සමග ඔවුන් හමුවීමට ගොස් තිබේ.
Read Moreශ්‍රී ලාංකික ද්‍රවිඩ ගීතයක් වන ’’ අය්යෝ සාමිනේ ’’ ගීතය ගායනා කරන වින්ඩි ගුණතිලක , දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති 16 වන එඩිසන් සම්මාන උළෙලේ දී ( 16 th Edison Awards ) 2023 වසරේ
Read Moreදඹුල්ල ආර්ථික මධ්යස්ථානයට මේ දිනවල එළවළු විශාල වශයෙන් ලැබෙමින් පවතිම නිසා සෑම එළවළුවක්ම තොග මිල 27 දින වන විට විශාල වශයෙන් පහත වැටී ඇතැයි ගොවීහු පෙන්වා දෙති.
Read Moreශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට චීනය අඛණ්ඩව සහය වන බවත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීමට සහාය වන බවත් චීන අග්‍රාමාත්‍ය ලි කියැන් (Li Qiang) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට සහතික විය.
Read Moreයුක්තිය මෙහෙයුම් යටතේ ඊයේ (26) දිනය වන විට සැකකරුවන් අසුතුන්දහසක් (83.000) අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියොජ්‍ය පොලිස්පති නිතිඥ නිහල් තල්දුව මහතා සදහන් කලේය
Read More