saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 2358 hours ago

LATEST

අලි තිදෙනෙක් නිසා ගමක් නොසන්සුන්

calendar_today 2024 අප්‍රේ 01 - 15:07 remove_red_eye - 317  

පැමිණි වන අලින් තිදෙනෙකු හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව නොසන්සුන් වී තිබේ. මිට පෙර කිසි දිනෙක මෙම ප්‍රදේශයට වන අලින් පැමිණ නොමැති බවයි ප්‍රදේශයේ ජනතාව කියා සිටින්නේ.

මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගය අනුව විදේශ ගමන් බලපත්‍ර නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා

Read More

ඊයේ (31) වන දින සවස් කාලයේදී දංයකාටුව - කටුකෙන්ද පොලිස් ප්‍රයේශයේ නිවසක් තුල කාන්තාවක් ඝාතනය කර ඇති බව දංකොටුව පෙලීසිය පවසයි.

Read More

එංගලන්තයේ ලැන්කැෂයර් ප්‍රාන්තයේ වයස අවුරුදු 13 න් සහ 15 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් 14 දෙනෙකුගෙන් යුතු ක්‍රිකට් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ දින 10 ක තරග සංචාරයක් සදහා 04/01 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

Read More

අද අප්‍රේල් 01දා මධ්‍යම රාත්‍රිෙය් සිට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර ඇත.

Read More

බිබිල පොලිස් වසමට අයත් මඩකලපුව පාර වැලිපොතයාය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් කුවේට් දේශයේ රැකියාවක නිරතව සිට මීට දින කිහිපයකට පමණ ඉහතදී හාම්පුතා සහ හාම්පුතාගේ රියදුරු සමඟ පැමිණීම නිසා බිරිඳ සහ සැමියා අතර ඇතිවූ විරසකයක් දුරදිගයාමෙන් සැමියා විසින් බිරිඳට, හාම්පුතාට සහ රියදුරුට පහරදී ඉකුත් (30) වෙනිදා නිවසට ගිනිතැබීම නිසා නිවසේ සිටි සැමියාගේ පියා මියයාමේ සිද්ධියක් පිළිබඳව බිබිල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Read More

යතුරුපැදි සොරාගෙන අඩු මුදලට විකුණා හොරයින් මත් කුඩු පානය කළ යතුරුපැදි කාර්මිකයා සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

Read More

තලවතුගොඩ උතුවන්කන්ද හන්දිය ආසන්නයේ මහමග වැටී අභිරහස් ලෙස මියගොස් සිටි සූපවේදියකුගේ මළ සිරුරක් සොයාගත් බව තලංගම පොලිසිය පවසයි.

Read More

මහ මුහුද රළුවී මුහුදු රල මාර්ගයට පැමිණීම හේතුවෙන් අද (1) ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව මංසන්ධියේ සිට තෙල්වත්ත මංසන්දිය දක්වා රට වාහන ධාවනයට දැඩි බාධා එල්ලවී තිබේ.

Read More

2024 ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරතාවලියේදී පිරිමි ශූරතාව කොළඹ ලවුපර් චෙස් ක්‍රීඩා රනිදු දිෂාන් ලියනගේ දිනා ගත්තේය.එහි කාන්තා ශූරතාව දිනා කොළඹ විචර්ලි ජාත්‍යන්තර පාසලේ ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධන දිනා ගත්තාය.

Read More

ජනාධිපතිවරණය සැප්තැම්බර් 17දාත් ඔක්තෝමිිබර් 17දාත් අතර පැවැත්විය යුතු බවත් එය කල් දැමීමට අවස්ථවක් නොමැති බවත් පාර්ලිමෙන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසයි.

Read More

සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ ප්‍රවාහන අංශයේ දිගින් දිගටම පාඩු ලබමින් පවතින අතර,ඉකුත් වසර 04 තුළ 2019 ජනවාරි 01වන දිනසිට 2022 දෙසැම්බර් 31 දක්වා කාලසීමාව තුළ රුපියල් විසිහය කෝටි හැත්තෑ තුන්ලක්ෂ දාහතරදහස් නවසිය තිස්දෙකක (267,314,932) පාඩුවක් ලබා ඇති බවත් 2024-03-28 දින ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 608,475 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

Read More

ඉන්ධන මිල සූත්‍රයට අනුව අද දිනයේ ඉන්ධන මිල සංශෝධනය සිදුකිරීමට නියමිතව තිබේ. බොහෝ දෙනෙකු මත පළ කරන්නේ අද දිනයේදී බොහෝ විට ඉන්ධන මිල අඩු කිරිමේ හැකියාවක් පවතින බවයි.

Read More

ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරයෙකුට රුපියල් 15,000ක දීමනාවක් ලබාදීමට නියමිත අතර සහකාර ප්‍රාදේශීය ලේකම්, සහකාර අධ්‍යක්ෂ හා ගණකාධිකාරී යන තනතුරු සඳහා රුපියල් 10,000 බැගින් මාසික දීමනාවක් හිමිවනු ඇත.

Read More

පුපුරණ ද්‍රව්‍ය බලපත්‍රයකට අවශ්‍ය නිර්දේශය ගැනීමට රුපියල් 20,000/-ක අල්ලසක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කොට්ඨාශ කළමණාකාරවරයකුට දුන් බවට චෝදනා ලැබ සිටි චීන ජාතිකයකු විත්ති වාචක නෙකැඳවාම නිදොස් කර නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා නියම කළේය.

Read More

මෙරට සංචාරයකට පැමිණ සිටි බ්‍රිතාන්‍ය මෙන්ම ඉන්දියන් ජාතිකයෙකු හිටි හැටියේ ඊයේ (30) මිය ගොස් ඇතැයි කොල්ලූපිටිය පොලිසිය කියයි.

Read More

තිස්සමහාරාම ප්‍රදේශයේ පොලීසිය සිදුකළ වැටලීමක් අතරතුරදී ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව තිස්සමහාරාම පොලීසිය පවසයි.

Read More

අනෙක් අන්තයෙන් ක්‍රිඩා කළ සියලුම පිතිකරුවන් දැවී යාම හේතුවෙන් තවත් ශතකයක් ලබා ගැනීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ට අද අහිමිව ගියේය.

Read More

කොල්ලුපිටිය ප්‍රසිද්ධ සමාජ ශාලාවක් අසල සැක සහිත ලෙස රැඳී සිටියදී පරීක්ෂා කිරීමට යාමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.

Read More

ඉකුත් (27) දින රාත්‍රියේ එම වතුයායේ හින්දු කොවිලේ වාර්ෂික තේරු උත්සවය පවත්වා ඇති අතර, එම උත්සවයට සහභාගි වු තරුණ පිරිසක් එක්ව වැඩිම මත්පැන් ප්‍රමාණය පානය කරන පුද්ගලයා තේරිම තරගයක් පවත්වා ඇත. එම තරගයට එම වතුයායේම පදිංචි පුද්ගලයන් තිදෙනෙකු ඉදිරිපත් වි ඇති අතර , ඒ සදහා මිලිලිටර් 750 මත්පැන් බෝතල් තුනක් ලබා දි ඇති අතර , එහිදි අඩුම කාලයකින් මත්පැන් බෝතලය පානය කරන පුද්ගලයා ජයග්‍රහකයා ලෙස තොරා ගැනිමට සැලසුම් කර ඇත.

Read More

පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ සැරයන්වරයෙකුට අයත් යතුරුපදියකින් රන්මාල කොල්ලකෑමේ යෙදුණු තිදෙනකුගෙන් යුත් කණ්ඩායමේ දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය කියයි

Read More

යම් මත් විශේෂයක් හෝ වෙනත් කිසියම් අයුරින් ශරිර වලට අහිතකර යම් ද්‍රව්‍යයකින් මෙම ටොෆි විශේෂය නිපදවා ඇති බවට සැක කරන දෙමවිපියන් අවධාරණය කර සිටින්නේ දිවයිනේ විවිධ ප්‍රදේශ වල අලවිය සදහා ඇති මෙම ටොෆි විශේෂය කුඩා දරුවාගේ සිට වැඩිහිටි පාසල් දරුවා දක්වා පමණක් අලවි කරන බවයි.

Read More

‍ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ආනයනය කරනු ලබන භාණ්ඩ රැසක වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද හෙවත් ’’පැල්’’ සියයට 10ක් වූ බද්ද සියයට 6 දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

Read More

සැමියා සමග රණ්ඩුවී සිරුරට භූමිතෙල් හලාගෙන ගිනි තබාගෙන ඇති දෙදරු මවක ඊයේ (30දා) මියගොස් ඇතැයි පානදුර උතුර පොලිසිය පවසයි.

Read More

එම විනය මණ්ඩලයේ ප්‍රධානීන් ලෙස ජනාධිපති නීතිඥ රසීක් ශාරුක් සහ ඩබ්ලිව්. දයාරත්න යන මහත්වරුන් පත්කළ බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කළේය.

Read More

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ශ්‍රී ලංකා දුත පිරිස සිය පස් දින චීන නිල සංචාරය නිමා කර ඊයේ (30දා) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

Read More

අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) දැරූ ධුර වලින් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.