ජාතික වෙසක් උත්සවයට සමගාමීව මැයි මස 22 දා සිට 24 යන තෙදින තුළ සියලුම සුරා සැල් වසා තැබීමට බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
දෙසැම්බර් මාසයේ සිට මේ වසරේ මාර්තු මාසය දක්වා ශ්‍රී ලංකාවට අඛණ්ඩවම විදෙස් සංචාරකයන් ලක්ෂ 2ක සීමාව ඉක්මවා පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත පෙන්වා දෙයි.
Read Moreඑකතු කළ අගය මත බද්ද (වැට්) සියයට 15 සිට 18 දක්වා වැඩි කිරීමට අදාල නියෝගය වැඩි ඡන්ද 36කින් පාර්ලිමේන්තුවේදී අද (2) සම්මතවිය. පනතට පක්ෂව ඡන්ද 55ක් ලැබුණු අතර විපක්ෂවය ඡන්ද 19ක් ලැබුණි.
Read Moreතම පවුලේ හදිසි වෛද්‍ය අවස්ථාවක් හේතුවෙන් ශ්‍රී ලංකා පිතිකරු දිනේෂ් චන්දිමාල් බංග්ලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් තරගය අත්හැර දමා වහාම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
Read Moreඅද 02දා සිට ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 9 ක මිල අඩු කිරීමට පියවර ගත් බව ලංකා සතොස පැවසීය.
Read Moreවෑන් රථ සහ කුඩා ප්‍රමාණයේ බස් රථ ආනයනය සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
Read Moreදැනට නියම කර තිබෙන බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටින
Read Moreඑම ගීත සඳහා පදරචනය, තනු නිර්මාණය සහ සංගීත සංකල්පය කළ ජනත් කුලතිලක මහතා විසින් සිය නීතිඥයින් මාර්ගයෙන් ගොනුකර තිබූ පැමිණිල්ලක් සලකාබැලූ විනිසුරුවරයා
Read Moreමරණකරුගේ පුතා සමඟ පෙර ප්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශනයකදී ඇති කර ගත් ආරවුලක් ඉකුත් 28 දා නාරම්මල යූ.බී. විජේකෝන් ක්‍රීඩාංගණයේ පැවැති රාත්‍රි සංගීත සංදර්ශනයකදී යළි හට ගෙන එම මිතුරන්ම ඔහු වට කර ගෙන පහර දීමට තැත් කිරීමෙිදී
Read Moreඅදාල පවුල් කලක සිට ඉඩම් ගැටලුවක් හේතුවෙන් ආරවුල් ඇතිකරගන්නා අතර ඊයේ දිනද ඒලෙසින් ආරවුලක් ඇති වූ අවස්ථාවේදී සිය මස්සිනාගේ අත වෙන්වන සේ කපා වෙන් වූ අතේ කොටසද රැගෙන අනෙක් මස්සිනා පලා ගොස් ඇත. පසුව අත කපාදැමීමෙන් බරපතල තත්වයේ සිටි පුද්ගලයා පේදුරුතුඩුව රෝහලට රැගෙන යාමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට මාරුකොට යැවීය.
Read Moreමාලිගාවත්ත ඇපල් වත්ත මිලානියා නිවාස සංකීර්ණයට යාබද පාලමක් යට තිබී හිමිකරුවෙකු නොමැති විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ එයට යොදන ජිව උණ්ඩ තොගයක් සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
Read Moreඇහැළේපොළ වලව්ව ශ්‍රී දළදා මාලිගාව වෙත පවරාදීම සම්බන්ධයෙන් 2024-2-19 දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණය අනුව අදාළ සියලු පාර්ශවයන් සමඟ සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්ට දැනුම් දී තිබේ.
Read Moreතෝරගත් ග්‍රාමීය පාසල්වල සහ දරිද්‍රතාවයට මුහුණදෙන සිසුවියන් සඳහා
Read Moreමේ කප්පම් ඉල්ලීමේ සිද්ධියේ ලබාදුන් බව හා ලැබුණු දුරකතන ඇමතුම්වල දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මේ කප්පම් සිද්ධියේ සැකකාරිය හදුනා ගැනීමට හැකිවූ බව ද පොලීසිය කියයි.
Read Moreනව දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමට අදාළ කොමිෂමේ නව අධ්‍යක්ෂ ජනරාල් වරයා ලෙස කේ.ඩී. විජේරත්න මහතා පත්කිරිමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.
Read Moreරාගම පේරලන්ද පල්ලිය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයකදී ලොරි රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
Read Moreරටේ පැවති ආර්ථික අර්බුදය විසඳීම සඳහා සිටින දක්ෂතම සහ සුදුසුම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව මේ වන විට ලබා ඇති ප්‍රගතියෙන් තහවුරු වන බවත් එබැවින් ඒ මහතාගේ නායකත්වය ඉදිරියට ද රටට අවශ්‍ය බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
Read Moreරුපියල් ලක්ෂ 30 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් යුවළ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් නොහැකි වී ඇතැයි දැනගන්නට ඇත.
Read Moreපුද්ගලයකු සමග ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව තියුණු ආයුධයකින් පහර දී ඔහු එම ස්ථානයේ ඝාතනය කර ඇති බව කලවාන පොලිසිය පැවසීය.
Read Moreරජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නිර්දේශ මත පදනම්ව ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩිවීම සමාලෝචනය කිරීම සඳහා මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ස්වාධීන පාරිශ්‍රමික කමිටුවක් පත් කර තිබේ.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ධූරවලින් දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර යන මහත්වරුන් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා අතුරු තහනම් නියෝගයක් අද (01) නිකුත් කළේය.
Read Moreහොරණ සව්ගස් හන්දිය නියෝජිත ආයතනයකට අද (1) පස්වරුවේ තියුණු ආයුධ රැගෙන කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනෙක් රුපියල් ලක්ෂ 39 1/2 ක මුදලක් කොල්ලකා පලා ගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි
Read Moreපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ නීති අධ්‍යයන අංශයේ තෙවන වසරේ සිසුවෙකු අද (01) පස්වරු 2.20 ට පමණ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගොස් ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි.
Read Moreරුපියල් කෝටි දෙකකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගජමුතු හතරක් සමඟ විශ්‍රාමික යුද හමුදා බලලත් නිලධාරි වරයෙකු ඊයේ (01) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව බේරුවල පොලිසිය පවසයි.
Read Moreකොළඹ, ගාලු මුවදොර ජාතික ධජය එසවීම හා කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සම්බන්ධ රාජකාරීන් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙතින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත භාර දීම 2024 මාර්තු මස 31 වන දින සහ අද දින (2024 අප්‍රේල් 01) කොළඹ ගාලු මුවදොරදී සහ ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
Read Moreදුෂ්කර ප්‍රදේශවල පාසල් දරුවන්ගේ දෛනික පාසල් පැමිණීම දිරිමත් කිරීමේ අරමුණින් සිසුන්ට අඛණ්ඩ ව පාසල් පැමිණීමේ අවස්ථාව සලසා දීම සඳහා ජපන් ’චයිල්ෆන්ඩ්’ආයතනය මෙරටට පාපැදි 500ක ප්‍රදානයක් ලබා දී ඇත.
Read Moreගාසා තීරයේ ගැටුම් වලින් විපතට පත් දරුවන් සඳහා ශ්‍රී ලංකා රජය ඇමරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් ඒක්සත් ජාතීන්ගේ නිල නියොජිතයානියොජිතයා හරහා පලස්තීන රජය වෙත භාරදීම අද (01) දින සිදුවිය.
Read Moreඅද මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිලද පහත දැමීමට තීරණය කර ඇත.
Read Moreබුද්ධි අංශ නිලධාරියකුට සිවිල් ඇඳුමෙන් සැරසී මාර්ගයේ ගමන් කරමින් සිටියදී පිස්තෝල අවියක් එල්ල කර බිය ගන්වා මෝටර් රථයෙන් පළා ගිය සැකකරු යක්කපිටිය මධ්‍යම අධිවේගී හුවමාරුවේ දී සෙල්ලම් පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
Read Moreපැමිණි වන අලින් තිදෙනෙකු හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව නොසන්සුන් වී තිබේ. මිට පෙර කිසි දිනෙක මෙම ප්‍රදේශයට වන අලින් පැමිණ නොමැති බවයි ප්‍රදේශයේ ජනතාව කියා සිටින්නේ.
Read More