saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 2342 hours ago

LATEST

ඩොලරයට රුපියල් 280ක් ?

calendar_today 2024 අප්‍රේ 04 - 16:22 remove_red_eye - 1181  

“පසුගිය වසරේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 370ක් බවට පත්ව තිබුණා. අද වන විට ඩොලරයට සාපේක්ෂව රුපියල 300ක අගයක පවතින අතර එය ඉදිරියේදී 280ක් දක්වා පහළ ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. එවිට ජනතාවගේ අතට ලැබෙන මුදල ශක්තිමත් වෙනවා.

මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් හෙට (5) අධිකරණයට ඉදිරිපත් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

Read More

අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි මස මැද දී පැවැත්වීමේ විභාග කාලසටහන් මේ වන විටත් සකසා අවසන් ව ඇති අතර පවත්වන ලද අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල එම විභාගය පැවැත්වීමට පෙර මැයි මස මුල දී ලබා දීමට උපරිම උත්සාහයක් දරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේය.

Read More

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් එළඹෙන 18වැනිදා පෙරවරු 10.16ට යෙදී ඇති පැළ සිටුවීමේ නැකතේදී, සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ගෙවතු වගා වැඩසටහනක් මෙවරද ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

Read More

“අද ගුරුවරුන් 2320ක් බඳවා ගැනීමට කටයුතු කර තිබෙනවා. තව 700කට පත්වීම් ලබාදීමට තිබෙනවා. පුරප්පාඩු අනුව තවත් ගුරුවරුන් 1000ක් පමණ බඳවා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

Read More

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා

Read More

ජාතික කාලගුණ විදයා මධ්‍යස්ථානයේ අද දින මධ්‍යහන්‍ 12.00 ට නිකුත්කරන්‍ ලද කාලගුණ වර්තාව අනුව

Read More

ආරච්චිකට්ටුව පොලිස් වසමට අයත් ප්‍රදේශ දෙකක ඩුබායි රටේ සේවය කළ පුද්ගලයින් දෙදෙනෙකු ඉකුත් මාරතු 30දා එකවර මරණයට පත්ව ඇතිබවට තොරතුරු ලැබී ඇතිබව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.

Read More

රට ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව විසින් දියත්කර තිබෙන වත්මන් වැඩපිළිවෙල දශමයකින් හෝ වෙනස් කලහොත් රට යළිත් බරපතල අවධානමකට ලක්වන බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කළේය.

Read More

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ගොනුකළ පැමිණිල්ලකට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.නන්දසේන මහතා (69) හදිසි රෝගාබාධයක් හේතුවෙන් අද (04) උදෑසන අභාවප්‍රාප්ත විය.

Read More

ශ්‍රී ලංකා නැව් සංස්ථාව සඳහා 2023 වර්ෂය වන විට මෙරට රාජ්‍ය ආයතන 22ක් සහ අර්ධ රාජ්‍ය ආයතන 48කින් රුපියල් කෝටි 152කට අධික මුදලක් (1,525,359,729) ශ්‍රී ලංකා නැව් සංස්ථාවට අය වීමට තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කොට තිබූ නවතම විගණන වාර්තාවක සඳහන්වේ.

Read More

විදුලි සන්දේශ බද්දෙන් උපයන ලද ආදායම 2023 වර්ෂයේ ජනවාරි පළමු වැනිදා සිට සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා මාස 09 ක කාල සීමාව තුළ දී රුපියල් බිලියන 13.8 ක් දක්වා 29.4% කින් වැඩි වී ඇති බැව් මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවක සඳහන් වේ.

Read More

ඉන්දීය ධීවරයන් උතුරු - නැගෙනහිර සිදු කරන නීති විරෝධී මත්ස්‍ය අස්වනු නෙළීම නිසා වාර්ෂිකව ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 02ක පමණ ආදායමක් අහිමි වන බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය විය.

Read More

සිංහල හා හින්දු අලුත් අවුරුදුඋත්සවය වෙනුවෙන් මේ මස 10වන දින සිට 15වන දින දක්වා කාලය තුළදී ප්රුධාන දුම්රිය මාර්ගයේ හා මුහුදුබඩ මාර්ගයේ විශේෂ දුම්රියන් ධාවන කිරීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන්කරයි.

Read More

මෙරට තුළ ඉහළ ලවණතාවෙන් යුත් කුඹුරු අක්කර ලක්ෂ 02ක චීනයේ ’සී රයිස්’ ප්‍රභේදය වගා කිරීමට නියමිත බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේදී ඊයේ (03දා) පැවති වැඩසටහනකදී අනාවරණය විය.

Read More

ඕනෑම විවාදයක් පිළිබඳ අභියෝගයකට මුහුණ දීමට තමා සූදානම් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

වසර 05ක කාලයක් පාස්කු ප්‍රහාරයේ සත්‍ය සඟවාගෙන සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්වරම මහමොළකරු පිළිබඳ ප්‍රකාශයක් කරනු ලැබුවේ ඔහුට වාසිදායක මැතිවරණයක් ආසන්න කාලයක් නිසා බව ගරු සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා පැවසීය.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් කර ඇති පැමිණිලි විමර්ශනය කිරීම සඳහා ඒ මහතාගේ කිසිදු සහායක් නොලැබෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රමින්ද්‍ර වික්‍රම මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (03දා) දැනුම් දුන්නේය.

Read More

ගුවන් මගීන්ගේ ඉල්ලුමට අනුව ශ්‍රී ලංකන් සමාගමට තවත් ගුවන්යානා 10ක පමණ අවශ්‍යතාවක් තිබෙන බවත් කල් බදු ක්‍රමයට ගුවන්යානාහතරක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබුණත් දැනට තිබෙන තත්ත්වය අනුව ලබාගත හැක්කේ ගුවන්යානා දෙකක් පමණක් බවත් ශ්‍රී ලංකන් ගුවන්සේවාසමාගමේ සභාපති අශොක් පතිරගේ මහතා සඳහන් කළේය. කල් බදු ක්‍රමයට ගන්නා එක් ගුවන්යානයකට ඩොලර් තුන්ලක්ෂ හැටදහසක් මාසයකට ගෙවීමට සිදුවන බවත් දැනට තිබෙන සමහර ගුවන්යානාවලට මාසයට ඩොලර් හත්ලක්ෂ පනස්දහසක් පමණ ගෙවන බවද පව

Read More

වසර තුනකට පසු මෙම වසරේ දී 4000ක පමණ පිරිසක් ගුරු වෘත්තියට බඳවා ගැනීමට රජය කටයුතු කර ඇති බවත්, රටේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ඉදිරි වසර වන විට ගුරු පුරප්පාඩු පිරවීම වෙනුවෙන් වැඩි මුදලක් වෙන් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

රටට හිතකර තරගකාරී ආයෝජන අවස්ථා ඇති කරමින් ශක්තිමත් ආර්ථිකයක් බිහිකරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Read More

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ ද්‍රවිඩ ජාතිකයන් තිදෙනා පැය 06 කට අධික කාලයක් කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු පස්වරු 05.15 ට පමණ නිදහස් කිරීමට පියවර ගෙන තිබුණි. ඒ අනුව ඔවුන් තිදෙනා වෑන් රථ තුනකින් යාපනය සිය ගම් ප්‍රදේශ බලා පිටත්ව ගියහ.

Read More

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ වත්මන් පනත සංශෝධනය කර, නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

Read More

මෑත කාලීන සමීක්ෂණයකට අනුව, Gen Z කාන්තාවන්ගෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් තනිවම සංචාරය වීමට සලකා බලන අතර ඒ අනුව ඔවුන්ට වඩාත් ආරක්ෂිතව තනිව සංචාරය කිරීමට සුදුසුම රට බවට ශ්‍රී ලංකාව නම්කර තිබේ.

Read More

ජනාධිපතිවරයා සහ පොහොට්ටුව යන දෙපාර්ශවයේම අවශ්‍යතාවය ඉටු වන පරිදි ජනපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනක පැවැත්වීමට ආණ්ඩුව තුල සාකච්ඡා සිදුවෙමින් පවතින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවන් වූ මුරුගන්, රොබට් පායාස් සහ ජයකුමාර් යන ශ්‍රී ලාංකිකයින් තිදෙනා රඳවා සිටි විශේෂ කඳවුරෙන්ද ඊයේ (02දා) රාත්‍රී නිදහස් කර තිබේ.

Read More

නොර්වුඩ් පොලිස් වසමට අයත් රොක්වුඩ් වතුයායේ තේ වත්තේ අටවා තිබු කම්බි මන්දකට කදුකර කොටියා හසු වි දින ගණනාවක් ගත විම නිසා කදුකර කොටියා ජිවිතක්ෂයට පත් වි සිරුර දැඩි ලෙන නරක් වි තිබු බවයි වනජිවි නිලධාරින් කියා සිටියේ.

Read More

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයට අදාළව මේවනවිටත් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ දීර්ඝ ප්‍රකාශයක් ලබාදී ඇති ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් නැවත හෙට (04) දිනයේ අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමේ අවශ්‍යතාවයක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණයට දැනුම්දී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.