saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 2158 hours ago

LATEST

කල්පිටියේ දූපත් හයක් බදුගත් සමාගම් පහකින් කෝටි හයක බදු පොල්ලක්

calendar_today 2024 මැයි 16 - 15:10 remove_red_eye - 464  

කල්පිටිය සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ආයෝජන කටයුතු සඳහා දූපත් හයක් බද්දට ගත් පුද්ගලික සමාගම් පහකින් නියමිත දිනට ලැබිය යුතු රුපියල් 5,90,25,931 ක බදු මුදලක් අයකර ගැනීමට සංචාරක සංවර්ධන අධිකාරිය අපොහොසත් වී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

පසුගිය කාලයේ වෙලඳපලේ කැරට් මිල ඉහල ගිය සේම මේ වනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල දෙහි කිලෝවක මිල රු.3000ද ඉක්මවා ගොස් ඇත.

Read More

රැසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකළ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරු හා එහි කළමනාකරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ දින (5/15) අත්අඩංගුවට ගන්නා ලදී.

Read More

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඝාතනය කර පුළුස්සා දමන බවට නාඳුනන පුද්ගලයකු සිදුකරන ලද තර්ජනයක් සම්බන්ධයෙන් කොටුව පොලිසිය මගින් විමර්ශන ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

Read More

දඹගල්ල පොලිස් වසමට අයත් මහබැද්ද ප්‍රදේශයේ පදිංචි හිටපු ගුවන්හමුදා සෙබලෙකු විසින් කරන ලද පැමිණිල්ලක් මත රුසියායාවේ රැකියා සඳහා යවන බව පවසා රුසියා යුක්‍රේන යුද්ධයට පුද්ගලයින් යැවූ හිටපු යුදහමුදා සෙබලෙකු දඹගල්ල පොලීසිය මඟින් මොනරාගල පොලීසියට දැනුම්දීමෙන් පසු ඉකුත් අද(16) දින මොනරාගල පොලීසිය විසින් අත්අඩංගුවටගෙන ඇත.

Read More

පළාත් පාලන ඡන්ද විමසීමට කැදවූ නාම යෝජනා අවලංගු කිරීමට රජය අර අදින්නේ දේශපාලනික අයුතු වාසියක් ලබා ගැනීමට බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (16) උදේ අම්බලන්ගොඩ පෝරඹ ඒ මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

Read More

ශ්‍රීලනිප හිටපු විධායක සභිකයෙකු වන මොන්ටේගු සරච්චන්ද්‍ර මහතා විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන දිසා අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

Read More

මේදිනවල පවතින වැසි තත්වය හා නාය යෑම් හේතුවෙන් මාර්ගය හරහා රොන්මඩ ගලා යාම නිසා වාහන අනතුරු සිදුවන බැවින් ඒ් පිලිබඳ දැඩි සුලකිල්ලකින් යුතුව රිය ධාවනය කරනලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වා සිටියි.

Read More

මෙවර ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සහ සබරගමුව සමන් දේවාලයේ පෙරහැර නැකත් එකට යෙදී තිබීම හේතුවෙන් මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා අලි ඇතුන් සපයා ගැනීමේ දුෂ්කරතාවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන්ගේ හිමිකරුවන්ගේ සංගමය කියයි .

Read More

බස්නාහිර පළාත තුළ ධාවනය වන මගී ත්‍රිරෝද රථ සඳහා ජූලි 01 වැනි දින සිට නැවතුම්පොළ පහසුකම් ලබා දීමට කටයුතු කරනු ලබන්නේ මගී ප්‍රවාහනය සඳහා අවසර ලත් ත්‍රිරෝද රථ සඳහා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read More

නුවරඑලිය සිට නාවලපිටිය දක්වා ධාවනය වු නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් බස් රථයේ රියදුරු රිය අසුන මත ජිවිතක්ෂයට පත් විම නිසා බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වි ඇති බව ලිදුල පොලිසිය පැවසිය.

Read More

අපොස සමාන්‍ය පෙල විභාගයට පෙනි සිටිමට ගොස් පසුගිය (14දා) දින අතුරුදහන් වු පාසල් සිසුවියන් දෙදෙනා කඩුවෙල ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසක සිටියදි ඊයේ (15) දින රාත්‍රියේ එම සිසුවියන් දෙදෙනාගේ ඥාතින් විසින් පොලිසිය වෙත දැනුම් දුන් බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතා පැවසිය.

Read More

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරගය අතරතුරේ හත්දෙනෙකු ට මරු කැදවමින් 21 ට බරපතළ තුවාල සිදු කරමින් සිදු වූ මෝටර් රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 16 හැවිරිදි ලාබාල තරුණියක් ඊයේ (15) රාත්‍රි මියගිය බව දියතලාව පොලිසිය පවසයි .

Read More

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවල මූලික අදියර අවසන්ව ඇති බව වාර්තා වේ.

Read More

ඉන්දිය සමාගමකින් සුළං බලාගාර දෙකකින් විදුලිය මිලදී ගැනීමට අත්සන් කර තිබෙන මිල ගණන් පිළිබඳ ගිවිසුම් වෙනස් නොකළ හොත් වසරකට රුපියල් බිලියන11කට අධික මුදලක් රටට අහිමිවන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

Read More

ජනාධිපතිවරණය සඳහා වූ ගැසට් පත්‍රය එළඹෙන ජූලි මාසයේ දී නිකුත් කිරීමට නියමිත බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

Read More

ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් අප්‍රේල් මාසයේ ඉදිරිපත් කළ යෝජනාව පිළිනොගන්නා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

Read More

ශ්‍රි ලංකාව නොබැඳි ජාතීන්ට අයත් රටක් වන බැවින් වෙනත් රටවල දේශපාලන කටයුතුවලට බලපෑම් කළ නොහැකි බවත්, පාර්ලිමේන්තුවේ උද්ඝෝෂණ කිරීමෙන් ඊශ්‍රායල් යුද්ධය නතර කිරීමට නොහැකි බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ ඇතැම් දේශපාලන කණ්ඩායම් මුස්ලිම් ජනතාවගේ ජන්ද ලබාගැනීමේ අරමුණෙන්, ශ්‍රි ලංකාවේ තරුණයින්ගේ අනාගතය බිල්ලට ගෙන ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේය. අමාත්‍යවරයා මේ අදහස්

Read More

මත්ස්‍යයන් අනුභව කරන ලංකාවේ ව්ශාලතම මත්ස්‍යයා ලෙස සැලකෙන මසකට විශාල මුදලක් වැයකර නඩත්තු කරන ලද, හැරෆයිමා මාළුවා අද (15දා) මියගොස් තිබේ.

Read More

මියගොස් ඇති තැනැත්තියක වෙනුවෙන් ජීවත්ව සිටී බව සදහන් කරමින් ලියවිල්ලක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ග්‍රාම නිළධාරීවරයෙකු කළුතර කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ස්ලේවැකියා අග්‍රාමාත්‍යවරයාට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් අනතුරුව ඔහු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදේස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි. වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයාද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රුපියල් ලක්ෂ අනූවක් ( රුපියල් මිලියන 09 ක් ) පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් ඔස්සේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත පාර්සල් 10 ක් ලෙස එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 05/15 දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය .

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් කොට ආපසු නිවස බලා යමින් සිටි දාසය හැවිරිදි තරුණියක පැහැර ගැනීමට පැමිණිබව කියන වෑන් රථයක් සහ තරුණයන් හතර දෙනකු අලදෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

මෙවර අ.පො.ස (සා.පෙළ) විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකක් සඳහා නිදහස් ලකුණු දෙකක් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Read More

ශිරාන් බාසික් යන අයට අයත් බව කියන දෙහිවල සෝල් බීච් හෝටලය මීට මාස කිහිපයකට ඉහතදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කඩා ඉවත් කිරීමෙන් පසුව පසුගිය දිනවල නැවත අලුත්වැඩියා ආරම්භ කර ගෙන ගොස් ඇත.

Read More

කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ගංවතුර අවම කිරීම සදහා ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනම් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නිලධාරීන්ට උපදෙස් දෙයි.

Read More

අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණවල මූලික අදියර යටතේ දිවයින පුරා පාසල් පර්ෂද 1220ක් නිර්මාණය කර ඒවායේ අධීක්ෂණ කටයුතු සඳහා පාසල් මණ්ඩල 350ක් නිර්මාණය කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

Read More

පානදුර ප්‍රසිද්ධ විද්‍යාලයක ගුරුවරියක් පදවාගෙන යමින් සිටි සුඛෝපභෝගී මෝටර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් එය පැදවූ තරුණයා මිය ගොස් ඇතැයි අලුබෝමුල්ල පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති වශයෙන් පත්කළ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතට එම ධුරයේ කටයුතු කිරිම වලක්වමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කර ඇති වාරණ නියෝගය යළිත් ලබන 27 දා තෙක් දිර්ඝ කිරිමට එම අධිකරණය අද නියෝග කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.