චුන්නනාම් පොලිස් වසමේ ඉණුවිල් කරුණාකරපිල්යලයාර් කෝවිල් මාර්ගයේ සිවුමං න්නදිය අසල අනාරක්ෂිත සුම්රිය හරස් මාරගය හරහා ගමන් කළ වෑන් රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් වෑන් රථයේ ගමන් කළ පියෙක් හා දියණියක් ජීවිත්ක්ෂයට පත්ව තිබේ.
මෝදර අලුත් මාවත ප්‍රදේශයේදී සිදුකළ හදිසි මෙහෙයුමක දී රුපියල් ලක්ෂ පනහකට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය කාර්යය බලකාය පවසයි.
Read Moreදැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවන සළිදු මල්ෂික කුඩු සළිදු නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ප්‍රධානතම ගෝලයා ලෙස හැදින්වෙන පියුම් හස්තික නොහොත් ’’පියුමා ’’ නැමැති අපරාධ කල්ලි සාමාජිකයෙකු ඩුබායි හී දී විශේෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන 02/15 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබේ.
Read Moreපසුගිය දිනවල රුපියල් 2,500ක් දක්වා ඉහළ ගිය කැරට් කිලෝවක සිල්ලර මිල ඊයේ (14දා) වන විට රුපියල්600ක් දක්වා අඩු වී තිබෙන අතර, බොහෝ එළවළුවල මිල පසුගිය දිනවලට සාපේක්ෂව යම් මුදලකින් අඩුවී තිබේ.
Read Moreඅධ්‍යාපනය සම්බන්ධ ජාත්‍යන්තර අත්දැකීම් ඇති විශේෂඥයන් මෙරටට පැමිණ නිරීක්ෂණයෙන් පසුව රාජ්‍ය විශ්වවිද්‍යාල හරහා බහුවිධ උපාධි ලබාදීමට අවධානය යොමු කර ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය.
Read Moreඉදිරි ජනාධිපතිවරණයට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වුවහොත් ඔහුට සිය සහය හිමිවන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ වේගයෙන්ම එක්දින ලකුණු 2000 සීමාවට ළඟා වූ ක්‍රීඩකයා බවට පැතුම් නිශ්ශංක මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා වාර්තා පොත් අතරට එක්විය.
Read Moreඅදාළ ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් බිලියන 09ක ඔඩපණ ණය නිකුත් කිරීමට අපේක්ෂා කෙරෙන අතර සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සඳහා රුපියල් මිලියන 50කද, වී ගබඩා හිමිකරුවන් සහ වී තොග රැස් කරන්නන් සඳහා රුපියල් මිලියන 25කද උපරිම ණය මුදලක් ලබාදෙනු ඇත.
Read More2022 වසරේදී රට තුළ ඇති වූ දරුණු ආර්ථික අර්බුදය නිසා අධ්‍යාපන ක්ෂේත්‍රය පමණක් නොව සෑම ක්ෂේත්‍රයක්ම කඩා වැටීමකට ලක් වුණා. පාසල් පෙළපොත් හා නිල ඇඳුම් රෙදි ලබා දීමට හැකියාවක් තිබුණේ නැහැ. එම ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට කිසිදු නායකයෙක් ඉදිරිපත් වුණේ නෑ. එම අවස්ථාවේදී මම එම අභියෝගය භාරගෙන රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කළා.
Read Moreසෞඛ්‍ය ,පොදු ගමනාගමනය ,දුම්රිය ගමනාගමනය සහ තැපැල් සේවා සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනපති නියමයෙන් අති විශේෂ ගැසට් පත්‍ර දෙකක් අද (13 )නිකුත් කර තිබේ.
Read More2023 වර්ෂයේ සඳහා වූ සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි හා ජුනි මාස වල පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. එසේම 2014 වසරේ අපොස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
Read Moreනැවත්වූ තැන සිට කටයුතු නැවත ආරම්භ කරමින් සුරක්ෂිතලත් ගණුදෙණු පනත් කෙටුම්පත පිළිබඳව ද සාකච්ඡා කෙරේ
Read Moreසීත කාමරවල සිට සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමේ ප්‍රතිපත්තියෙන් වත්මන් ආණ්ඩුව ඉවත් වී ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
Read Moreග්‍රේගරි වැවට මුදා හැරි මත්ස්‍ය පැටවුන් ස්භාවික අභිජනනයක් සිදු කරන බවත්, එසේ මුදා හැරි මත්ස්‍ය පැටවුන් මාස හයක් වැනි කාලයක් තුල කිලෝ 1- 1 ½ අතර වැඩෙන බවත් , මත්ස්‍ය පැටවුන් ග්‍රේගරි වැවිට මුදා හැරිමෙන් ග්‍රේගරි වැවෙහි ජලජ ජිවි ශාක මර්ධනයට මෙම මත්ස්‍යයින් දායක වන බවයි බුද්ධික කුෂාන් මහතා වැඩිදුරටත් කියා සිටියේ.
Read Moreපසුගිය වර්ෂයේ පැවැත්වීමට තිබූ උසස් පෙළ විභාගය සති පහකින් කල් දැමීමට සිදුවීම හේතුවෙන් 2024 ජනවාරි මාසයේ පැවැත්වීමට සිදුවූ බවත්, ඒ අනුව 2024 නව පාසල් වාරය ද පෙබරවාරි මස 19 වන සදුදායින් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත්, උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට පෙර මෙම වර්ෂයේ මැයි - ජුනි මාස ඇතුළත ලබාදීමට කටයුතු යොදන බවත්, මේ වර්ෂයට අයත් උසස් පෙළ විභාගය ද 2025 වසරට පෙර පවත්වා සියලු විභාග යථාවත් කරන බවත්, ඒ අනුව 2025 නව පාසල් ව
Read Moreවිධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය බවත් ඒ තුළ නිර්මාණය වූ ඒකාධිපතීත්වය, දැවැන්ත බල පරාක්‍රමය මෙරට පුරවැසියන්ගේ අයිතින් උල්ලංඝනය වන බැවින් මෙහි පැහැදිලි වෙනසක් සිදු විය යුතු බවත් එය අහෝසි කිරීමේ මුවාවෙන් ජනාධිපතිවරණයක් පැවැත්වීමට බාධා කිරීමට ඉඩ නොදෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
Read Moreඖෂධ නියාමනය, සෑපයීම, බෙදාහැරීම හා සම්බන්ධ කරුණු පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන වෛද්‍ය සැපයුම් අංශය, රාජ්‍ය ඖෂධ සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය යන ආයතනවල නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් අද (14) සෞඛ්‍ය අමාත්‍යාංශය් දී පැවත්විනි.
Read Moreවගාහානිය වළක්වා ගැනීමට සතුන් වන්ධ්‍යාකරණයට ලක්කිරීමේ ක්‍රමවේදයක් සකස්කළ යුතු බවත් රිලවුන්ගෙන්, වඳුරන්ගෙන් සහ මොණරුන්ගෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ සිදුවන වගාහානිය දරුණු වෙමින් පවතින බවත් ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා කීවේය.
Read Moreමෙරට එක් දිනක් තුළ වාර්තා වු ඉහළම අලි මරණ සංඛ්‍යාව ඉකුත් වසරේ සැප්තැම්බර් මස 27 දින හා ඊට ආසන්න පැය 36 කදී වාර්තා වී ඇති අතර, එම කාලය තුළදී දුම්රියේ ගැටීමෙන් හා වෙඩි තැබීම්වලින් වන අලීන් 11 කු මියගොස් තිබිණි.
Read Moreපිදුරුතලාගල කඳුවැටිය සංචාරකයන්ට නැරඹීම සඳහා කඩිනමින් යළි විවෘත කිරීමට පියවර ගත යුතු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර සහ නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපති නීතිඥ ලලිත් යු. ගමගේ මහතා පැවැසීය.
Read Moreතිරීරෝද රථයකින් කසිප්පු බෝතල් 30 ක් පුවාහනය කිරීම සම්බන්ධව වරද පිළිගත් අයෙකුට රුපියල් හැටඅට දහසක දඩ මුදලක් ගෙවීමට මහර අංක 02 අධිකරණයේ මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය නියම කරනු ලැබුවාය.
Read Moreමෝදර, මෝදර වීදිය ප්‍රදේශයේ අවන්හලක කළමනාකරුට ඊයේ (13දා) රාත්‍රියේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පලා ගොස් ඇතැයි මෝදර පොලිසිය කියයි.
Read Moreරුපියල් කෝටි ගණනාවක් වටිනා බම්බලපිටිය ෆරිඩ් පෙදෙසේ පැරණි තෙමහල් නිවසකට ඉබි යතුරු කඩා අනවසරයෙන් ඇතුළු වී සිටි බව කියන සාමණේර හිමිවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි
Read Moreවී අළෙවි මණ්ඩලය රුපියල් එකසිය විසිහතර කෝටි අසූහත් ලක්ෂ තිස්නවදහස් හැත්තෑ නවයක (1,248,739,079) පාඩුවක් ලබා ඇති බව ජාතික විගණන කාර්යාලය විසින් වී අළෙවි මණ්ඩලය සම්බන්ධයෙන් 2024.02.11 දින නිකුත් කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
Read Moreපොල් පර්යේෂණ මණ්ඩලයේ බැඳුම්කර ගිවිසුම කඩ කළ නිලධාරීන් 09දෙනෙකුගෙන් රුපියල් පන්කෝටි දෙලක්ෂ තිස්නවදහස් හත්සියයක (50,239,770)මුදලක්අය වීමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් 2024-02-10 දින නිකුත් කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
Read Moreබණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ දී නව හැව්රිදි දැරියක මඩ වගුරක ගිල්වා ඝාතනය කල විත්තිකරු වරද පිළිගැනීමෙන් පසු පානදුර මහාධිකරණ විනිසුරු විසින් චූදිතටවසර 27 ක බරපතළ වැඩ සහිත සිර දඩුවම් අද (13) නියම කලේය.
Read Moreගොවීන්ට සහනාධාර පොහොර වශයෙන් ආනයනය කරන ලද යුරියා පොහොර ගොවීන් වෙත ලබා නොදී රුපියල් කෝටි100 කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ පොහොර සමාගම් කීපයක ප්‍රධාන තනතුරු දරන්නන් 10 දෙනකු පමණ තව දින කීපයක් තුළදී අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය මගින් යුහුසුළුව කටයුතු කරනු ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreපේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට අයත් ගොවිපොළේ සිටි කිලෝ පනහකට ආසන්න බරකින් යුත් ඌරෙකු සොරකම් කොට මරා මස් කළ බව කියන පුද්ගලයන් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ .
Read Moreවිද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත ඉදිරියේදී සම්මත කරගැනීමට බලාපොරොත්තු වනවා – ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
Read Moreඅලුතින් විදුලි සැපයීමක් ලබාදීමේදී ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් අයකර ගන්නා තැන්පතු මුදල් සඳහා 2023 වසර වෙනුවෙන් පොලිය ගෙවීමට සූදානම් බව ලංකා විදුලිබල මණ්ඩලය අද (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නේය.
Read More