www.ada.lk
2026 ජුනි මස 10 වන බදාදා
calendar_today 2018 මාර් 04 - 16:43 remove_red_eye - 927
කොළඹ සම්බෝධී විහාරාධිපති, බෞද්ධයා නාළිකාවේ නිර්මාතෘ අපවත් වී වදාළ පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය බ්‍රහස්තින්දා සිදුකිරීමට නියමිතය.