www.ada.lk
2026 ජුනි මස 12 වන සිකුරාදා
calendar_today 2018 ජුනි 14 - 16:33 remove_red_eye - 1114
ඥානසාර හිමියන්ට බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම කර එය මාස 06ක කාලයකදී ගෙවීයන පරිදි ක්‍රීයාත්මක කිරීමට හෝමාගම ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (14දා) නියෝග කර තිබේ.