www.ada.lk
2026 ජුනි මස 12 වන සිකුරාදා
calendar_today 2018 ජුනි 13 - 20:04 remove_red_eye - 737
ශ්‍රී ලංකාවේ අතුරු පාරවල් හි ධාවනය කරමින් පැවැත්වෙන Rumble in the Jungle මවුන්ටන් පාපැදි තරඟාවලිය අතරතුරදී විදෙස් පාපැදි කණ්ඩායමේ එක් සාමාජිකයෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි.