saravita-anim2

2026 මාර්තු මස 15 වන ඉරිදා

2026 මාර්තු මස 15 වන ඉරිදා

Latest News - timelapse 12336 hours ago

LATEST

තැපැල් වර්ජකයන් අද කොළඹට

calendar_today 2018 ජුනි 18 - 03:47 remove_red_eye - 801  

සෑම ගමක්ම සංවර්ධනය කෙරෙන ’ගම්පෙරළිය’ වැඩසටහනට ත්‍රිවිධ හමුදාවේ සහාය ලබාගැනීමට නියමිත බවත්, ඒ අනුව ත්‍රිවිධ හමුදාව සංවර්ධන යුද්ධයට අවතීර්ණ වනු ඇති බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේය.

Read More

කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොදෙව්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුඳු කිරීමේ චෝදනාවට ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් වැරදිකරු වී ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි

Read More

මෙවර ෆිෆා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අනාවැකි කියන අකිලිස් බළලා තරගාවලියේ පළමු තරගයේදීම රුසියාව ජයග්‍රහණය කරන බවට පෙන්නුම් කළ අනාවැකියත් සමග ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයක් දිනාගෙන සිටී.

Read More

ආජන්ටිනා කණ්ඩායම හා කෝඩුකාර අයිස්ලන්ත කණ්ඩායම අතර තරගය ගෝල 1-1ක් ලෙස විසඳුමකින් තොරව අවසන් විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.