saravita-anim2

2026 මැයි මස 15 වන සිකුරාදා

2026 මැයි මස 15 වන සිකුරාදා

Latest News - timelapse 12375 hours ago

LATEST

යුද හමුදාවේ බස්රථ 33ක් ධාවනයට

calendar_today 2018 අගෝ 09 - 19:32 remove_red_eye - 356  

දුම්රිය මගීන්ට පහසුකම් සැලසීම සඳහා යුද හමුදාවට අයත් බස්රථ 33ක් යොදවා තිබෙන බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේය.

හොඳින් වැඩුණු ගසකට 4 දෙනෙකුට ප‍්‍රමාණවත් ඔක්සිජන් දවසකට නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම හොඳින් වැඩුණු ගසකට වසරකට මේ වායු ගෝලයේ තිබෙන දූෂිත කාබන් කිලෝග‍්‍රෑම් 12 ක් පමණ අවශෝෂණය කරගන්න පුළුවන්.

Read More

මත්ද්‍රව්‍ය මර්දනය කරන්න, එක්වන්න කියලා. පිලිපීන ජනාධිපති කළ දේ මට කරන්න බැහැ. නමුත් ඒ දේවල් නීත්‍යනුකූලව කරන්න මම මේ වන විටත් කටයුතු කරලා තිබෙනවා.

Read More

දෙදෙනාම එකිනෙකාට චෝදනා කළ අතර චෝදනා ඔප්පු කළ හැකි උවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවටද අභියෝග කරගත්හ.

Read More

දුම්රිය වර්ජකයන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ මේ තරම් ආර්මාත්කාමී නොවී සමස්ත රාජ්‍ය සේවයේම ඒ වැටුප් සංශෝධන සාකච්ඡා කරලා වැඩිම වුණොත් මාස තුනක් ඇතුළත් වාර්තාව ඉදිරිපත් කර සංශෝධන කරන තාක්කල් වැඩ වර්ජන නවත්වා සාකචඡාවට එන්න කියලා.

Read More

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් වැඩවර්ජනය සිදු කළද අද (09දා) සවස දුම්රිය 08ක් ධාවනය කිරීමට කටයුතු කරන බව දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී ආචාර්ය විජය සමරසිංහ මහතා සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකාවේ සංචාරය කරන විදේශීය සංචාරකයන් ශ්‍රී ලංකාවේ ලබා ගන්නා භාණ්ඩ හා සේවා සඳහා අයකරන වැට් බදු නැවතත් ඔවුන්ට ලබාගැනීමට අවස්ථාව ලැබී තිබේ.

Read More

මින් පස්සේ ආදිවාසි දින සැමරුම් උත්සව තියන්නේ නෑ කියලා මම තීරණය කළා. ඒ සඳහා යන වියදමින් ඒ ඒ ගම්මානවල ප්‍රධාන ගැටලු හා අධ්‍යාපනය නංවන්න කටයුතු කරන්න මම තීරණය කළා.

Read More

නිතර වැඩවර්ජනය කරන දුම්රිය සේවක මණ්ඩලය වේවා, දොස්තර මහත්වරු වේවා මේ කවුරු හරි සිතනවානම් මේ වැඩවර්ජනවලින් ආණ්ඩුවට රිදෙනවා කියලා එය මිථ්‍යාවක්. වැඩවර්ජනවලින් අපිට රිදෙන්නේ නැහැ. මේ වැඩවර්ජනවලින් රිදෙන්නේ අහිංසක දුප්පත් පොදු මහජනතාවටයි.

Read More

නව දුම්රිය රියදුරන් පුහුණු කිරීමටත් විශේෂ වැඩසටහනක් ආරම්භ කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

රටක් වශයෙන් එකතු වී 30 වසරක් තිස්සේ මෙරට විනාශ මුඛයට ඇද දැමූ බෙදුම්වාදී ත්‍රස්ථවාදය පරාජය කළ ආකාරයට මෙම වෘත්තීය සමිති ත්‍රස්ථවාදය මතවාදීමය වශයෙන් හා ප්‍රායෝගිකව පරාජය කිරීමට කාලය එළැඹ ඇති බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

Read More

සපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ සංශෝධන කෙටුම්පත අද (09දා) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ. ඒ අනුව පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 95 ලැබී ඇති අතර, විපක්ෂව ඡන්ද 31 ලැබී තිබේ.

Read More

බිම්බෝම්බයක් පුපුරා යෑමෙන් මුහමාලෙයි, එලුදුමට්ටුවාල දකුණ ප්‍රදේශයේ 17 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (08දා) බරපතළ තුවාල ලබා ඇතැයි පලෙයි සහ කොඩිකාමම් පොලිස් නිලධාරීහු පවසති.

Read More

මන්නාරම්රම් සතොස ගොඩනැගිල්ල ආසන්නයේ හමු වූ සමූහ මිනීවළේ ඉදිරි කැනීම් කටයුතු පිළිබඳ වාර්තා කිරීම තහනම් කරමින් මන්නාරම් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කොට තිබේ.

Read More

කොටහේන පොලිස් වසමේ විද්‍යාල වීදිය මාර්ගය සහ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සහ මෝදර පොලිස් වසමේ මාදම්පිටිය මාර්ගය හෙට දින (10දා) සිට 13 දක්වා ජලනළ එලීම හේතුවෙන් වසා තැබෙන බව පොලීසිය සඳහන් කරයි.

Read More

වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.

Read More

කොටුව දුම්රිය ස්ථානය අසල සිටි මගීන් ඊයේ (08දා) සවස ප්‍රචණ්ඩත්වයට යොමු කරනු ලැබූවේ ආණ්ඩුවේ කණ්ඩායම් විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා අද (09දා) පැවසීය.

Read More

අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව නිකුත් කළ වරෙන්තුවක් අනුව තලවකැලේ ලිදුල ප්‍රාදේශිය සභාවේ උපසභාපති එල්. භාරදිදාසන් මහතා තලවකැලේ පොලීසිය මගින් අද (09දා) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සමෘද්ධි නිලධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් සෙත්සිරිපාය දෙස සිට කොළඹ දෙසට හා කඩුවෙල දෙසට මාර්ගය සම්පුර්යෙන් අවහිරවී ඇති බව වාර්තා වේ.

Read More

තම වරප්‍රසාද පිළිබඳව මෙන්ම රටේ අහිංසක පොදු මහජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳවද වැඩවර්ජනවල නිරතවන්නන් සිතා බැලිය යුතු බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

Read More

සිසුන් අතර, පැපොල රෝගය පැතිර යෑම හේතුවෙන් සති තුනක කාලයකට රජරට විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව එහි උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා සඳහන් කරයි.

Read More

දුම්රිය වර්ජනය හේතුවෙන් මහජනතාවට සිදුවන පීඩාව අවම කිරීම සඳහා ලංගම බස් රථ හය දහසක් අද දිනයේ සේවයට එක්කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය බලාපොරොත්තු වන බව එහි සභාපති රමාල් සිරිවර්ධන මහතා සඳහන් කරයි.

Read More

විශ්‍රාම වැටුප් තහවුරු කිරීම, පත්වීම් ලිපි ලබාදීම, උසස්වීම් ක්‍රියාපටිපාටි ක්‍රියාක්මක කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් දිවයින පුරා සමෘද්ධි නිලධාරීන් අද (09දා) වැඩ වර්ජනය කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට පිවිස තිබේ.

Read More

මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණය කිරීමට මිල කමිටුව අද (09) රැස්වීමට නියමිතයි

Read More

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත හෙවත් වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අද (09දා) පෙරවරු 10.00ට රැස්වීමට නියමිත පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතව ඇත.

Read More

ඇමෙරිකාව සහ චීනය අතර බදු අර්බුදයක් හටගෙන ඇති අතර, එහි බලපෑම ශ්‍රීලංකාවටද ඇතිවිය හැකි බැවින් මෙවැනි තත්ත්වයන්ට මුහුණ දියයුතු ආකාරය පිළිබඳ අවධානය යොමුකළ යුතු බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

Read More

දිවයින අවට මුහුදු ප්‍රදේශවල වයඹ සහ ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩිවීමේ හැකියාව තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

2017 ඔක්තෝබර් මාසයේ සිට මේ වසරේ මාර්තු මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව උතුරු කොරියාවෙන් රෙදිපිළි ආනයනය කර ඇති බවට පළවන පුවත් වාර්තා අසත්‍ය බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

ඥානසාර හිමිට ජම්පරය අඳින ලෙස කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

Read More

දුම්රිය ගැටලු විසඳා ගැනීම සඳහා බලධාරීන් මේ දක්වා සාකච්ඡාවක් ලබාදී නොමැති බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.