දුම්රිය වෘත්තීය සමිති සඳහා සාකච්ඡා නෑ
සිය ගැටලු විසඳා ගැනීම සඳහා දුම්රිය වෘත්තීය සමිති සඳහා බලධාරීන් මේ වන තෙක්ම සාකච්ඡාවක් ලබාදී නොමැති බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි. එසේම වෙනදා දුම්රිය වර්ජනය සඳහා එක්නොවූ පිරිස්ද මෙම වර්ජනයට එක්ව ඇති හෙයින් කිසිඳු දුම්රියක් ධාවනය නොවෙනු ඇතැයිද වෘත්තීය සමිති සඳහන් කරයි. අද දිනයේදී කිසිම දුම්රියක් මේ වන තෙක්ම කොළඹ කොටුවට ළගා වී හෝ කොළඹ කොටුවෙන් පිටත්ව නොමැති බවත් ඔවුහු පවසති.
popular news
-
Ruwan Thursday, 09 August 2018 09:48 AM
හමුදාවේ සිටින දක්ෂ සොල්දාදුවන්හට මෙය හොඳ අවස්තාවක් හොඳ පුහුණුවක් සමගින් තමන්ගේ හැකියාවන් ලොවට පෙන්වන්න. ජනපති තුමනි මහජනතාව සහ අනාගතය ගැන සිට හැකි ඉක්මනින් මෙය අරඹනන.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
