saravita-anim2

2026 මැයි මස 13 වන බදාදා

2026 මැයි මස 13 වන බදාදා

Latest News - timelapse 12277 hours ago

LATEST

හිටපු නාවික හමුදාපති අත්අඩංගුවට ගැනිමට යයි

calendar_today 2018 අගෝ 29 - 15:09 remove_red_eye - 1462  

‘නේවි සම්පත්’ට සැඟවී සිටීමට උපකාර කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.

එක්සත් ජනපදය ලබාදුන් මෙම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව සතු විශාලතම නෞකාව වනු ඇති අතර, එහි දිග මීටර් 115කි.

Read More

ගලහ රෝහලේ වෛද්‍යවරයාට පහරදුන් සියලුම දෙනා ඉදිරි පැය 48ක් තුළ අත්අඩංගුවට ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

වයඹ පළාත් රාජ්‍ය සේවයේ හෙද, පරිපූරක, පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය සේවයේ නිලධාරීන් සඳහා හිඟ අතිකාල නොගෙවීමට එරෙහි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරන බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය ප්‍රකාශ කරයි.

Read More

ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ ඇමති ආරක්ෂාව ඉවත් කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

Read More

පාර්ලිමේන්තුවේත් එකට තේ බීලා, කාලා ගිහිල්ලා තමයි අනිත් පැත්තට කටයුතු කරන්නේ.

Read More

ගලහ රෝහලේ ඊයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත.

Read More

දැනට ඩුබායිහි සිටින බවට පැවැසෙන සංවිධානාත්මක අපරාධකරුවෙක්වන කෙසෙල්වත්තේ දිනූකගේ මව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

යුද්ධයෙන් ආබාධිත වූ බ්‍රිගේඩියර්වරු සිවු දෙනෙක් අතුළත්ව බ්‍රිගේඩියවර්වරු පස් දෙනෙක් මේජර් ජනරාල් ධුරයට උසස් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

Read More

බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රිවරුන්ට අසුන් ගැනීම සඳහා රුපියල් 640,000ක් වැයකරමින් පුටු 125ක් ගෙන්වීමට ගෙන තිබූ තීරණය සම්බන්ධව සොයාබැලීමට පත්කළ පරීක්ෂණ කමිටුවේ වාර්තාව අද (29දා) දින පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා වෙත බාරදීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකාවේ වන අලි සංරක්ෂණය සහ කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති කෙටුම්පත තවදුරටත් ප්‍රමාද කෙරෙන තත්ත්වයක් උද්ගතව ඇතැයි ’අද’ට වාර්තා වේ.

Read More

අපජලය හා අපද්‍රව්‍ය හේතුවෙන් විනාශ වීමේ අවදානමකට මුහුණදී ඇති මීගමුව කලපුව ආශ්‍රිත පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරයේ ’V Force’ කණ්ඩායම විසින් පසුගියදා කලපු තීරය පිරිසුදු කරනු ලැබීය.

Read More

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී ඊයේ (28දා) සිට එළැඹෙන 07 දා දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම සූර්යයා ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

සිය වියට්නාම සංචාරය නිමවා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ නැවත දිවයිනට පැමිණි අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බිම්ස්ටෙක් සමුළුවට එක්වීමට අද නේපාලය බලා පිටත්ව ගියේය.

Read More

ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල සිදුවූ බව කියන දූෂණ සිද්ධි සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබාදීම සඳහා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (29දා) ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල දූෂණ සෙවීම ස`දහා පත්කළ විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.

Read More

ඉහළ දැමූ රථවාහන දඩ මුදල් පහළ දමන ලෙසට ආණ්ඩුවෙන් සිදුකළ ඉල්ලීම්වලට ප්‍රතිචාර නොමැති නිසා ලබන 15 වැනිදා සිට තම සංගමයට අයත් බස් රථ සේවයෙන් ඉවත් කරගන්නා බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය සඳහන් කරයි.

Read More

මෙම බහුකාර්ය ධීවර වරායන් උඩප්පුව, ඩෙල්ෆ්,මාදගල් සහ චලෙයි යන ප්‍රදේශවල ඉදිකිරීමට සැලසුම් කර තිබෙන අතර, මෙම සෑම වරායක්ම ධීවර, සංචාරක සහ වාණිජ මෙහෙයුම් සඳහා සැලසුම් කර තිබේ.

Read More

කාන්තාවන් විදේශගත වීමේදී ලබාගත යුතු පවුල් පසුබිම් වාර්තාව ඉවත් කිරීමට කැබිනට් මණඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය

Read More

ප්‍රමුඛ පෙළේ ඇඟළුම් සන්නාමයක් වන කොටන් කලෙක්ෂන් (Cotton Collection) සිය සමාගමේ කොටස් ඔඩෙල් සමාගම වෙත අලෙවිකර තිබේ.

Read More

මේ වසරේ ගෙවීගිය කාලය තුළදී පෞද්ගලික බස්රථ සේවකයන් විසින් අවස්ථා හතකදී ලංගම සේවකයන්ට පහර දී තිබෙන බවත්, තර්ජනය කිරීම් සිය ගණනක් සිදුව තිබෙන බවත් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි.

Read More

ආණ්ඩුව විදේශයන්ගේ කසළ ලංකාවට ආනයනය නොකරන්නේ නම් නිදහස් භාණ්ඩ ලැයිස්තුවෙන් සියලුම කසළ වර්ග ඉවත් කළ යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (28දා) පැවසීය.

Read More

චීන සමාගමක් හා එක්ව අන්තර්ජාතික වෙළෙඳ පොළ වෙත මුරුංගා ආශ්‍රිත ආහාර සැපයීම සඳහා වූ කර්මාන්ත ශාලාවක්, හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

එතුමාගේ පක්ෂයේ හිටපු සියලු තනතුරු දරපු අපි සියලු දෙනාම දැන් ඉන්නේ ආණ්ඩුවේ. එතුමා කොහොමද වටලන්නේ.

Read More

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වන පිරිස් වෙනුවෙන් හා මධ්‍යස්ථ මත දරන ඡන්ද දායකයන් වෙනුවෙන් පුළුල් පෙරමුණක් සකස් කරන බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.

Read More

හෂීස් කිලෝ 8.030ක් හා කේරළ ගංජා කිලෝ 13.5ක සමග මෙසේ අත්අඩංගුවට පත්ව ඇති සැකකරුවන් පෑලියගොඩ පදිංචි ප්‍රදිප් සුරංග (සුවේල්) හා මොහොමඩ් අස්මීර් (නයිසර්) යන අය වෙයි.

Read More

මොරගහකන්ද ජලාශ සහ කළු ගඟ ව්‍යාපෘති ඔස්සේ උතුරට ජලය ගෙන එන මුවාවෙන් මහවැලි කලාප නිර්මාණය කර සිංහල ජනතාව පදිංචි කිරීමේ වැඩපිළිවෙළක් සිදුකරන බවද විරෝධතාකරුවෝ පවසති.

Read More

පසුගිය ජනපතිවරණය කාලයේ ජගත් මනුවර්ණ අඬමින් අපෙන් ප්‍රශ්නයක් ඇහුව්වා. ඒ තමයි මගේ අම්මා මාව ඉපදුන වෙලාවේ මැරෙන්න කානුවක දැම්මේ නැත්තේ ඇයි කියලා.

Read More

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නව දුම්රිය සාමාන්‍යාධිකාරි ලෙස දුම්රිය ධාවනබල උප දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉන්ජිනේරු එම්. ඩිලන්ත ප්‍රනාන්දු මහතා පත් කර ඇත.

Read More

චන්දන කුමාර මහතාගේ රැකියාව බවට පත්ව ඇත්තේ තනි කකුලකින් ත්‍රීරෝද රථයක් පදවමින් සිය බිරිඳ උයා පිහා දෙන බත් පාර්සල් දඹුල්ල නගරයේ අලෙවි කිරීමය .පසුව ස්වරුවේ ඔහු විනෝදාංශය ලෙස දිනපතාම ක්‍රීඩා කිරීම ද සිදු කරනු ලබයි.

Read More

වයස අවුරුදු 15 සම්පූර්ණ වී ජාතික හැඳුනුම්පතක් සකස් කිරීම සඳහා රුපියල් 100 ක මුදලක් හා ජාතික හැඳුනුම්පතේ තොරතුරු සංශෝධනය කිරීමට රුපියල් 250ක මුදලක් හා නැතිවූ ජාතික හැඳුනුම්පතක් සකස් කිරීමට රුපියල් 500 ක මුදලක් අය කරන බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.