SLMC විසුරුවා හැරීමේ සූදානමක්
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසුරුවා හැරීමට සෞඛ්‍ය ඇමතිවරයා හා ඩොලර් මත යැපෙන ස්වේච්ඡා සංවිධාන කිහිපයක නියෝජිතයන් කිහිපදෙනෙකු උත්සාහ කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ඉන් පසුව සෞඛ්‍ය අමාත්‍යවරයාට අවනත වන අධිකාරියක් පිහිටුවීමට උත්සාහ කරමින් සිටින බවත්, මේ නිසා ඒ පිළිබඳ අද (06දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැමිණිලි කළ බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

popular news
-
අවසනාවන්ත රට වැසිය Monday, 06 August 2018 10:32 PM
රටට කිසිදු සෙතක් නැති වෛද්‍ය සභාව විසුරුවා හැරිම මෙරට සෞඛ්‍ය සේවයට කරන විශලා සේවයකි, එපමණක් ද නොව ජාතික සෞඛය පාතාලය සේ හැසිරෙන වෛද්‍ය වරුන්ගේ සංගමය ද වහා තහනම් කළ යුතුය. රටේ පාලකයින්ට තමන් ගේ රට ගැන අබමල් රොනක තරම්වත් සංවේදි බවක් සහ හැගිමක් තිබේ නම් වෛද්වරුන් ගේ වියරුව ඉවසන්නේ නැත. එයින් ජනතාව පීඩාවට පත් කිරිමට ඉඩ දෙන්නේ නැත. රට වැසියන් වු අපගේ අවසනාව කොතරම් ද යත් අපට නායකයින් හෝ පාලකයින් නැත - සිටින්නේ නරුම "දේශපාලකයින්" රොත්තකි. ඔවුන් ගේ දේශපාලන "ගේම් සහ ඩීල්" නිසා. වෛද්‍ය වරුන්ගේ පාතාලය බලවත්ය. මේ ඊනියා වෛද්‍ය ආයතන තහනම් කර ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සකසා, වෛද්‍ය වරුන්ගේ පාතාලය අහෝසි කළ යුතු අතර ඔවුන් රටේ නිතියට වග කියන වෘත්තිකයින් කොටසක් බවට පත් කළ යුතුයි.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
