saravita-anim2

2026 මැයි මස 12 වන අඟහරුවාදා

2026 මැයි මස 12 වන අඟහරුවාදා

Latest News - timelapse 12154 hours ago

LATEST

පියා දෙවැනි පුතාවත් ඝාතනය කරයි

calendar_today 2018 සැප් 26 - 13:00 remove_red_eye - 1180  

සැකකරු සිය වැඩිමහල්ම පුතා ඝාතනය කිරීමෙන් අනතුරුව වසර 7ක සිර දඬුවමක් ලබා නැවත නිදහස් වී පැමිණි අයෙකි.

රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම වළක්වා ගැනීම පිළිබඳව අදහස් දක්වන මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරන්නේ වාහන හා සුඛෝපභෝගී භාණ්ඩ ගෙන්වීම සීමා කළ යුතු බවයි.

Read More

ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීම්වලට හේතු ගණනාවක් තිබෙන බවත්, ඇතැම් පුද්ගලයන් ක්‍රිකට් මණ්ඩල යොදා ගනිමින් ව්‍යාපාර කළ බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

Read More

ජාතික ශිෂ්‍ය භට බළකායේ නව අධ්‍යක්ෂ මේජර් ජනරාල් එස්. පෙරේරා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවිය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ (25දා) දිනයේදීයළි දිවයිනට පැමිණ තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ හදිසි කැඳවීමක් මත ඒ මහතා මෙලෙස පැමිණ ඇතැයි වාර්තා වෙයි.

Read More

කොළඹ නගරය සඳහා අදාළ ජාත්‍යන්තර තෙත්බිම් නගර සහතිකය ලබාගැනීම සඳහා ජාත්‍යන්තර රැම්සා මහලේකම් කාර්යාලය වෙත ශ්‍රී ලංකාව වෙනුවෙන් අදාළ සියළු පාර්ශ්වයන්ගේ සහයෝගයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අයදුම් කර තිබිණි.

Read More

‍ඓතිහාසික පිදුරංගල ගල මුදුනේ සිට අඬ නිරුවත පෙන්වූ බව කියන තරුණයන් දෙදෙනකු මේ වනවිට හඳුනාගෙන ඇතැයි පරීක්ෂණ පවත්වන සීගිරිය පොලීසිය කියයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය දින කිහිපය තුළ සිදුවූ තත්ත්වයන් පිළිබඳව මහේල ජයවර්ධනය අවසානයේදී කථා කළේය.

Read More

විදේශ බලපෑමක් හෝ තර්ජනයක් ස්වාධීන රටක් ලෙස ශ‍්‍රී ලංකාවට අවශ්‍ය නොවන බවත් අද තිබෙන්නේ මීට වසර තුන හමාරකට පෙර තිබූ ශ‍්‍රී ලංකාව නොව ඊට වඩා වෙනස් වූ මානවවාදී සහ පරිපූර්ණ සමාජයක් සහිත ශී‍්‍ර ලංකාවක් බවද පැවැසීය.

Read More

ඇෆ්ගනිස්තානය රැස්කළ ලකුණු 252ට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායමද රැස්කළේ ලකුණු 252ක් පමණි.

Read More

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයේ ප්‍රධාන සැසිය ශ්‍රී ලංකා වේලාවෙන් අද (25) පස්වරුවේ නිව්යෝර්ක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ දී අභිමානවත් අයුරින් ආරම්භ විය.

Read More

අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයෙක් හෙළිකළ බව CIDය අධිකරණයට දැනුම්දෙයි

Read More

ඉදිරි දින කිහිපය තුළදී බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, ඌව, උතුරුමැද, මධ්‍යම සහ දකුණු පළාත්වලට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළ අධිවේගී මාර්ගවල සිදු වූ අනතුරුවලින් පුද්ගලයන් සිවුදෙනෙකු මියගොස් තිබේ.

Read More

ත්‍රස්තවාදී විමර්ශන දිසාවේ තිබූ ස්වයංක්‍රීය ගිනි අවි දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගත් බවට පළවූ මාධ්‍ය වාර්තා සත්‍යයෙන් තොර බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

ඔවුන් හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කලා.දැන් එහි වල් අලින් හෝ ක්‍රිකට් පුරුදු වනවා ඇති

Read More

ඉදිරියේදී ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට හා ශූරයන්ගේ කුසලානයට ක්‍රීඩා නොකිරිමට සිදුවෙනු ඇතැයි සනත් ජයසූරිය පවසයි.

Read More

මම මේ ව්‍යාපෘතිය ගැන අතිගරු ජනාධිපතිතුමාට දැනුම් දුන්නාම එතුමා කිව්වේ ශ‍්‍රීපාදස්ථානයට නැතුව වෙන ඕනෑ තැනකට කේබල් කාර් ව්‍යාපෘති හඳුන්වලා දෙන්න කියලා.

Read More

කොටස් වෙළඳපොළ හරහා මිලියන 400ක මුදලක් කොටස් වෙළඳපොළ හරහා පිටවී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Read More

ඩොලරයට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය දිනෙන් දිනම ඉහළ යමින් තිබියදී එය ආර්ථිකයට බලනොපාන බවට මුදල් අමාත්‍යවරයා හතරබීරි කතා කියමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

දරුමුණුපුරන්ගෙන් වෙන්ව සිටින වැඩිහිටි දෙමවුපියන්ට දෙමවුපියන්ගේ ආදරය අහිමි පුතුන් මුණගස්වා ඔවුන් වෙනුවෙන් ප්‍රියසම්භාෂණයක් පැවැත්වූ අපූරු විවාහ උත්සවයක් පසුගියදා මාතලේ ඉඹුලන්ද වැඩිහිටි නිවාසයේදී පැවැත්විණි.

Read More

මාධ්‍යවේදී කීත් නොයාරු මහතා පැහැරගෙන යාමට අදාළව අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් පැය හතරක ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

Read More

ඉන්ධන මිල සූත්‍රය හෙළි නොකළහොත් තමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනුකරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

Read More

වර්තමානයේ ජනතාව අත්විඳිමින් සිටින්නේ තම ආණ්ඩු කාලයේ මතුවෙමින් පැවැති නිෂ්පාදන ආර්ථිකය පසෙකලා එක්සත් ජාතික පක්ෂයේ ප්රපතිපත්ති අනුව වෙළෙඳ ආර්ථිකයකට පරිවර්තනය වීමේ ආනිශංස බවය.

Read More

මානව හිමිකම් පිළිබඳව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පසුගියදා කළ ප්‍රකාශය විවේචනයට ලක්කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ට්විටර් පණිවිඩියක් නිකුත් කර තිබේ.

Read More

තමන්වහන්සේට එරෙහිව ක්‍රියාත්මක සිර දඬුවම අවසන්වන තෙක් ඥානසාර හිමියන් රැවුල වැවීමට තීරණය කර තිබේ.

Read More

එංගලන්ත කණ්ඩායමේ එළැඹෙන ශ්‍රී ලංකා තරග සංවාරයේ එක්දින හා විස්සයි20 තරගවලින් ශ්‍රී ලංකා හිටපු සීමිත පන්දුවාර නායක ඇන්ජලෝ මැතිව්ස් ඉවත්කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

සීගිරිය, පිදුරංගල රාජමහා විහාරස්ථානයේ පර්වතය මත අඬ නිරුවත්ව ඡායාරූප ගෙන ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරිම පිළිබඳව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Read More

ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලයේ සම නිර්මාතෘන් වන කෙවින් සිස්ට්‍රෝම් හා මයික් ක්‍රීගර් ෆේස්බුක් සමාගමෙන් ඉවත්වීමට තිරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රථම වැව ලෙස සැලකෙන අභය වැව හෙවත් බසවක්කුලම වැව මේ දිනවල පවතින වියළි කාලගුණය තත්ත්වය හේතුවෙන් සම්පූර්ණයෙන් සිඳී ගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.