saravita-anim2

2026 මැයි මස 20 වන බදාදා

2026 මැයි මස 20 වන බදාදා

Latest News - timelapse 12166 hours ago

LATEST

බුන්දල කලපුවේ මත්ස්‍ය සංහාරයක්

calendar_today 2018 ඔක් 01 - 14:14 remove_red_eye - 2579  

හම්බන්තොට බූන්දල ජාතික වනෝද්‍යානයේ බුන්දල කලපුවේ සිටි මසුන් ඇතුළු එහි ජීවත්වූ තවත් සත්ත්වයන් විශාල ප්‍රමාණයක් මේ වනවිට මියයෑමේ තර්ජනයකට ගොදුරුවී තිබේ.

මෙම කුමන්ත්‍රණය ඇත්ත නම් නාලක සිල්වා පිටුපස සිටින අයට දැන් තිබෙන හොඳම විසඳුම වන්නේ නාලක සිල්වා ඝාතනය කිරීමයි.

Read More

කොළඹ නෙළුම් කුලුනට කියන්නෙ පගා කුලුන කියල. පගා ගැසීමේ සංඛේතය තමයි ඒක. පොහොට්ටුව කියන්නෙ පගාවේ සංඛේතය.

Read More

ඩොලරයක විකුණුම් මිල රුපියල් 170.9ක් ලෙස ඉහළ ගොස් තිබේ

Read More

යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනුවන් ජිවිතක්ෂයට පත්වු සාමාජිකයින් සැමරීමේ මහවිරු දිනය සැමරීම වෙනුවෙන් කිලිනොච්චිය, කනගපුරම් ප්‍රදේශයේ පවතින මහවිරු සොහොන මේ දිනයන්හි පිරිසිදු කිරීම් සිදු වෙයි.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.

Read More

මළ සිරුර ආසන්නයේ තිබී පානය කරන ලද වස බෝතලයක් හා හිස් අරක්කු බෝතලයක් තිබී සොයාගත් බවද පොලීසිය පවසයි.

Read More

දියවන්නා ඔයේ තිබියදි නාඳුනන මළ සිරුරක් සොයාගත් බව පොලීසිය පවසයි. ඊයේ (30දා) සවස මෙම මළ සිරුර සොයාගෙන තිබේ.

Read More

ඒ අනුව අදාළ සාකච්ඡාව මෙම සතිය තුළදී කඩිනමින් සිදු කිරීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා අපේක්ෂාවෙන් පසුවන බවද සඳහන් වේ.

Read More

රටට ගෙනා ගෞරවයත් එක්ක ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ මා ලබාගත් අත්දැකීම්, ඉගෙන ගත්තු දෑ අවබෝධය අනුව වර්තමාන ක්‍රීඩා අමාත්‍යතුමා සමග ක්‍රීඩාව ගමට ගෙනයෑමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය වසර තුන (2015-2018 දක්වා) සිදුවු මූල්‍ය අක්‍රමිකතා සෙවීමට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අභ්‍යන්තර විගණනයක් නිසි විනිවිදභාවයක් ඇතිව සිදුකරන බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ’අද’ට පැවසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තීරුබදු රහිත වාහන බලපත් නිකුත් කිරීම අත්හිටුවමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කර තිබුණද, සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වනවිටත් තීරුබදු රහිත වාහන ගෙන්වා ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (30දා) පැවසීය

Read More

ජනප්‍රිය ගායන ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකු වන රොනි ලීච් (65) මහතා ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී අභාවප්‍රාප්ත වී ඇත.

Read More

එම තත්ත්වය එළැඹෙන 03 දා තෙක් පවතිනු ඇති බවත් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හා රාත්‍රී කාලයේදී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවෙන බවත් එම දෙපාර්තමෙන්තුව සඳහන් කරයි.

Read More

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 15 දෙනාගේ කණ්ඩායමේ ප්‍රබලයන් කිහිපදෙනෙකු සහ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක මට්ටමේ ප්‍රබලයන් කිහිපදෙනෙකු මේ සඳහා සෘජුවම මැදහත් වී සිටින බවද වාර්තාවේ.

Read More

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍යතුමා දැනුම් දී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

Read More

පස්වරු 6.00 සිට 7.30 දක්වා පැය එකහමාරක පමණ කාලයක් අකුණු ගසමින් ධාරාණිපාත වර්ෂාවක් ගාල්ල නගරයට පතිත වූ අතර මෙම තත්වය නිසා මගි ජනතාව ද ගැටළු රැසකට මුහුණ දුන්හ

Read More

ඉදිරි අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට පෙර ඉන්ධන මිල සූත්‍රය වෙනස් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

Read More

පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබේ.

Read More

එක වාහනයක සැබෑ වටිනාකමට ලක්ෂ 20ක් මිල අඩුවෙන් මෙම වාහන විකුණා ඇතැයි කියති. අතිරේක ලේකම්වරු දෙදෙනෙක් මෙම ගනුදෙනුවට මූලික වී ඇතැයි ද වාර්තා වේ.

Read More

කවුරු හෝ කියනවානම් මානව අයිතින් අවශ්‍ය නෑ කියන එක. ඒකනම් නම තරයේ පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කරනවා

Read More

දෙරට අතර සිදුවන ඕනෑම ව්‍යාපෘතියක ප්‍රතිලාභ දෙරටේම ජනතාවට ලැබිය යුතුයි. ඒ හරහා ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය උසස්වනු දැකීම අපේ අභිලාෂයයි.

Read More

කෙසේ වෙතත් දුම්රිය ගාස්තු වැඩි කරන්නේ වසර 10කට පසුව වන අතර එසේ වුවත් එය බස් ගාස්තුවලට වඩා අඩු මට්ටමක පවතී.

Read More

තුවාල ලැබූ කාන්තාව රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.

Read More

2005 වසරේ ජනාධිපති වූ අවස්ථාවේ මහරජාණන් ලෙස හැඳින්වූ මහින්ද රාජපක්ෂ මහතා 2015 වසරේ අවප්‍රමාණය වී පරාජය ව වූ බවත් පසුව අගමැති තනතුර සඳහා ත් පසුව විපක්ෂ නායක තනතුර ලබා ගැනීම සඳහාත් උත්සාහ කළ ද එහිදීත් අවප්‍රමාණය වූ බව අමාත්‍යවරයා පැවැසුවා.

Read More

ඉන්දියාව තහනම් කර තියෙනවා අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ඉන්දියාවට ගෙන්වීම. මම මුදල් ඇමති සමග සාකච්ඡා කරලා, පළමු පියවර හැටියට අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ලංකාවට ගෙන එන එක අඩුකරන්න නැත්නම් නවත්වන්න.

Read More

ඉතා ඉහල ජෛව විවිධත්වයකට උරුමකම් කියන්නා වූ පරිසර පද්ධතියක් වන අතර එම තෙත්බිම හෙක්ටෙයාර 6300 ක පමණ ප‍්‍රදේශයක් පුරා ව්‍යාප්තව ඇත.

Read More

මඩකලපුව බන්ධන්නගාරයේදී මෙම හමුව සිදුවිය . මඩකලපුව බන්ධනාගාරයේදී ඔවුහු විනාඩි 30ක පමණ කාලයක් සාකච්ඡාවේ යෙදී ඇත.

Read More

ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවලට කිසිම ආකාරයක සුනාමි අවධානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

වෙසල් රථය පැදවූ රියදුරුවරියද අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය පොලිස් භාරයේ කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.