මෙම කාලය තුළදී රථවාහන වැරදි සම්බන්ධයෙන් නඩු 58,123ක් පවරා තිබෙන අතර, බීමත්ව රිය පැදවූ රියදුරන් 5504ක්ද අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මේ වන විට ඉදිකරමින් පවතින වනාතවිල්ලුව, අරුවක්කාඩු කසළ අංගණයට විරෝධය පළකරමින් දහසකට අධික පිරිසක් අද (09දා) වැඩ අංගණයට කඩාවැදී විරෝධය දැක්වීම හේතුවෙන් එහි කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිටව තිබූ බව වනාතවිල්ලුව පොලීසිය පවසයි.
Read Moreඛණ්ඩ හා කණ්ඩායම් වශයෙන් නිසි ආකාරව සංවිධානය වී ඕනෑම තත්වයකට මුහුණදීමට සියළුම බළඇණි පෙර සූදානමකින් යුතුව තැබීමට අවැසි ක්‍රියාමාර්ග ගෙන ඇත.
Read Moreතරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙසින් ශ්‍රී ලංකාව තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත්විය.
Read More2018 වසරේ පළමු අර්ධයේදී ලෝකයේ වර්ධන අනුපාත අතරින් කොළඹ වරාය ප්‍රමුඛස්ථානයට පත්ව තිබේ.
Read Moreලෝක ආර්ථික සමුළුවේ ආරාධනය මත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුව සඳහා සහභාගී වීමට හෙට (10දා) පිටත්ව යනු ඇත.
Read Moreවිෂ මත්ද්‍රව්‍ය වැටලීම්, වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීම් හා රථ වාහන වැරදි සම්බන්ධයෙන් නඩු ලබා ගැනීම් වෙනුවෙන් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කෙරිණ.
Read Moreමේක පූජිත ජයසුන්දරට කරන අපහාසයක් නෙමෙයි. මේක පොලිස්පති තනතුරට කරන (අගෞරවයක්). එපමණක් නොවෙයි මේක උතුම් දළාදා පෙරහරට කරන නිග්‍රහයක්.
Read Moreමොකද මම අවුරුදු 2කට මෙහා තියෙලනේ වැඩේ වරද්දා ගත්තේ නේද? එයා මම හිතන්නේ හොඳ මොලේ තියෙන වැඩක් කරන්නේ.
Read Moreඅන්තිමට කාමර 25ක්ද 30ක්ද අරගත්තා ෂැංග්‍රීලා හෝටලයෙන්. පළවෙනි ඇමැති කණ්ඩායම එතන තමයි ඉන්න ගියේ දිවුරුම් දුන්නට පස්සේ ගෝල්ෆේස් පිට්ටනියේ.
Read Moreඑම ප්‍රකාශය සම්බන්ධයෙන් තමන්ට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ලවීමටද හැකි බව ජනපතිවරයා සඳහන් කළේය.
Read Moreශ්‍රී ලංකා-සිංගප්පූරු අවසන් තරගය හෙට පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව ලබන වසරේ පැවැත්වෙන දැල්පන්දු ලෝක කුසලානයටත් සුදුසුකම් ලැබීය.
Read Moreආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව මීළග ජනාධිපතිවරණයකින් පසු ජනාධිපතිවරයාගේ බලතල ඉතා සීමිත වන බවත් රටේ ප‍්‍රධාන තනතුර වන්නේ අග‍්‍රාමාත්‍ය ධුරය බවත් ජනපති මෛත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreපුද්ගලයන් වටා ගොඩනැගෙන දේශපාලන ව්‍යාපාර තාවකාලිකයි
Read Moreමෙහදී වරෙන්තුකරුවන් 1111ක් අත්අඩංගුවට පත්ව ඇති අතර බීමත්ව රිය පදවා 451ක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreහෙට (09දා) සිට 11 දා දක්වා දිවයිනේ උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත්වල සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝල තත්ත්වයක් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreයුද්ධය හේතුවෙන් හමුදාවේ හා පොලීසියේ 5100්ක් අතුරුදන් වී ඇති බව අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ සභාපති ජනපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසසි.
Read Moreඊයේ සවස මන්නාරම මුහුදු තීරයේදී මෙම කේරළ ගංජා ප්‍රමාණය පාර්සල් 7ක් තුළ තිබී ඇත.
Read Moreනීතිපතිවරයා විසින් මෙම උපදෙස් පොලිස්තිට ලබාදී ඇත.
Read Moreමෙම වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අඩුආදායම්ලාභී පවුල් 3800 කට අලුතින් සමෘද්ධි සහනාධාරය හිමිවන අතර සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන අන්දමින් 21 දෙනෙකු වෙත හිමිකම් පත් ප්‍රදානය කිරීම ජනාධිපති අතින් සිදු විය.
Read More19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන කොමිසෂන් සභා බිහි කිරීමේ ප්‍රධානතම පරමාර්ථය මහජනතාවට සමීප මූලික ආයතන දේශපාලනයෙන් වියුක්තව කටයුතු කරන බවට තහවුරු කිරීම බව කථානායක කරු ජයසුරිය මහතා පැවසීය.
Read Moreසෞඛ්‍ය ඇමතිවරයා මේ බව පැවසුවේ වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත් හා ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.
Read Moreනවක වදය වැළැක්වීම පිළිබඳ පනත නිසි ලෙස කි‍්‍රයාත්මක කරමින්, නවක වදයට සම්බන්ධ වන පිරිස් වෙත දැඩි දඬුවම් ලබාදීමේ නීති ඉදිරියේදී ක‍්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreප්‍රජාතන්ත්‍රවාදය සඳහා වු වෙස්ට්මිනිස්ටර් පදනම සංවිධානය කරන වැඩමුළුවකට සහභාගී වීමට අවශ්‍ය කරන ලේඛන සුදානම් කර ගැනීම සඳහා තම
Read Moreසුරාබදු වැටලීම් සිදු කිරීමටත් ඒ සම්බන්ධයෙන් නඩු ගොනු කිරීමටත් පොලීසියට බලතල ඇති බවට මාරවිල ප්‍රධාන මහේස්ත්‍රාත් සිරිමෙවන් මහේන්ද්‍රරාජා මහතා අද (07දා) නඩු තීන්දුවක් මගින් ප්‍රකාශයට පත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසීය.
Read Moreගින්න සැලවීමත් සමග එහි ආ මීරිගම කිතුල්වල ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් සේවක පිරිස් හා එක්ව ගින්න මැඬපැවැත්වීමට කි‍්‍රයා කර ඇති අතර, ගම්පහ නගර සභාවේ ගිනි නිවන ඒකකයද පැමිණ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැවීමට පියවර ගෙන තිබිණි.
Read Moreඅද(07) පස්වරු 2.45 ට පමණ කොළඹ, බ්‍රේබෘෘක් ප්‍රදේශයේ ඇති වු ගින්න මේ වන විට අසල ඇති තවත් කාර්යාල ගොඩනැඟිල්ලකට ව්‍යාප්ත වී ඇති බව වාර්තා වෙයි.
Read Moreඅ.පො.ස. උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීමේ දෙවැනි අදියරේ කටයුතු 11 වැනිදා සිට 24 දක්වා සිදු කිරීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
Read Moreජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත.
Read Moreග්‍රෑන්ඩ්පාස් සහ මෝදර පොලිස් වසම්වලට අයත් මාදම්පිටිය මාර්ගයේ වාහන ධාවන කටයුතු අද (07දා) රාත්‍රී 9.00 සිට හෙට අලුයම 05.00 දක්වා සීමා කිරීමට පියවරගෙන ඇති බව පොලීසිය පවසයි
Read More