කොළඹ ගොඩනැඟිල්ලක ගින්නක්
අද(07) පස්වරු 2.45 ට පමණ කොළඹ, බ්‍රේබෘෘක් ප්‍රදේශයේ ඇති වු ගින්න මේ වන විට අසල ඇති තවත් කාර්යාල ගොඩනැඟිල්ලකට ව්‍යාප්ත වී ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් ගිනි නිවීමේ හමුදා නිලධාරීන් මහත් පරිශ්‍රමයක් දරා මෙම ගින්න පාලනය කිරීමට කටයුතු කරන බව ද වාර්තා විය.
අදාළ ප්‍රදේශයේ ගොඩනැඟිලිවල සිටින ජනතාව මේ වන විට ඉවත් කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වෙයි.
මේ වන විටත් ගිනි නිවීමේ රථ කිහිපයක් එම ස්ථානයේ නවතා තිබේ
ඡයාරූප - එශාන් ප්‍රනාන්දු/ සමීර රාජපක්ෂ






popular news
-
Don Saturday, 08 September 2018 07:12 AM
People must think of the risk of fire when buy apartments in high condominiums as fire brigades have no helicopters like in other countries
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

