20ට එරෙහිව ගම්මන්පිල අධිකරණයට

ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත.
මෙම පනත් කෙටුම්පතට අදාළ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි සිය පෙත්සම මගින් උදය ගම්මන්පිල මහතා පෙන්වා දී ඇති බවත්, 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට අර්ථ නිරූපණයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් මන්ත්‍රීවරයා මෙම පෙත්සම ගොනුකර ඇත.
popular news
-
Deepal Nirosh Friday, 07 September 2018 08:40 PM
යන්තම් ඇති වැඩකට ඇති දෙයකට අත ගහන්න හිතුණා. ආණ්ඩුව වෙනස් නො කරත් කමක් නෑ, එය විනාශකාරී 20වන සංශෝධනය අවලංගු කරල දෙනවනම්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

